Dialog KBB 50 Slow වෙලාද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,095
    12,636
    113
    38
    මම ඊයේ දැම්මා 3Mbps විතර ආවා සමහර වෙලාවට 5Mbps වගේ යනවා
     
    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    Dialog KBB 50 පෙරේදා ඉදන් පට්ටම විදියට ස්ලෝව් වෙලානේ, උබලගේත් ඉහෙමද

    දැන් මේක කුකිං ටෝක් එකක් උනේ කොහොමද බොලව්???
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,636
    113
    38
    Hutch Unlimited එක දාපන් එකත් Kbb වගේ මම දැනුත් දාගෙන ඉන්නේ.
    Rs -25 1hour unlimited
    Rs -45 2hour
    Rs - 95 5 hour සතියේ දවස් වලට ඩබල් ටයිම් හම්බෙනවා දැන්.

    5323875853.png
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Hutch Unlimited එක දාපන් එකත් Kbb වගේ මම දැනුත් දාගෙන ඉන්නේ.
    Rs -25 1hour unlimited
    Rs -45 2hour
    Rs - 95 5 hour සතියේ දවස් වලට ඩබල් ටයිම් හම්බෙනවා දැන්.

    5323875853.png

    ඕක දාගන්නේ කොහොමද බන්?
    පෝස්ට් පේඩ් හච් සිම් වලටත් දාගන්න පුලුවන්ද?

    Hutch Unlimited එක දාපන් එකත් Kbb වගේ මම දැනුත් දාගෙන ඉන්නේ.
    Rs -25 1hour unlimited
    Rs -45 2hour
    Rs - 95 5 hour සතියේ දවස් වලට ඩබල් ටයිම් හම්බෙනවා දැන්.

    5323875853.png

    මොකද බන් ඩොන්ගල් එක
    මොනවද සිග්නල්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,636
    113
    38
    Podi Silva - පොඩි සිල්වා;20139975 said:
    මොකද බන් ඩොන්ගල් එක
    මොනවද සිග්නල්

    ZTE එකක් 3G තමයි.