thawa wifi eka nahawifi conflict ban oya. gedara thawa dialog router ekak tiyenam eka off karapan
chanel eka fix karala balannamiPhone 11 එකට මේ අවුල තිබ්බා.
https://elakiri.com/threads/iphone-wifi-ප්රශ්න.2010709/post-26918506
මේක බලල කරන්න.
හරි ගියා
Set channel to 8මගේ Dialog outdoor unit එකට එක ලැප් එකකින් connect වෙද්දි සමහර වෙලාවට connet වෙන්නැතුව යනවා.