Differential principle - මැද ගොඩියේ ක්රියාකාරිත්වය
සුභ උදැසනක් සියඵ දෙනාටම,
මම දැනගන්න ඔන වෙලා තිබුන දෙයක් තමායි අපි හැමොම පවිච්චි කරන වාහාන වල තියෙන පිටිපස්සේ රොද දෙක අතර තියෙන ගෙඩිය ගැන.
ඔබ පින්තුරෙ ලපනෙන විදිහට වහනයක් වන්ගුවකදි ඇතුලත රොද දෙකට වඩා පිටත රොද දෙක වේගයෙන් කැරකිය යුතුය. දැන් උබලා කියයි අර ගෙඩියෙන් තමයි ඔය කියන දේ කරන්නේ කියලා... ඔව්, ඒක හරි.. ඒත් ඒ ගෙඩිය ඇතුලත ක්රියාකාරිත්වය දැනගන්න ඕනා කියලා හිතුනේ නැද්ද.. මටනම් හිතුනා.... ඒ නිසාම මම දන්න හැම ඒක්කෙනෙක්ගෙන්ම ඇහුවා ඒත් ඒ ගැන එගොල්ලනුත් දන්නේ නැහැ.
ඒ ගැන හොයද්දි තමයා මට මේක හම්බඋනෙ
https://www.youtube.com/watch?v=K4JhruinbWc
මේවා ගැන දන්න එක්කෙනෙක් ඉන්නවානම් කියන්නකෝ LSD නොහොත් limited slip differential එක ගැන මට කියලා දෙන්නකො.
මම දන්නවා මේක හදුන්වා දෙන්න හේතුව ඒත් මට දැනගන්න ඕනේ මෙකේ ක්රියාකාරිත්වය සිදුවන විදිහ.මම විඩියො බැලුවා එත් තෙරෙන්න් නැහැ...
අපි ඉතින් ඉංග්රිසි දන්න අය නොවෙයිනේ ......
සියලු දෙනාටම සුභදවසක්
තෙරුවන් සරණයි..