Differential principle - මැද ගොඩියේ ක්‍රියාකාරිත්වය

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    Differential principle - මැද ගොඩියේ ක්‍රියාකාරිත්වය

    සුභ උදැසනක් සියඵ දෙනාටම,
    මම දැනගන්න ඔන වෙලා තිබුන දෙයක් තමායි අපි හැමොම පවිච්චි කරන වාහාන වල තියෙන පිටිපස්සේ රොද දෙක අතර තියෙන ගෙඩිය ගැන.


    10419-what-locker-how-does-work-how-differentials-work.jpg


    ඔබ පින්තුරෙ ලපනෙන විදිහට වහනයක් වන්ගුවකදි ඇතුලත රොද දෙකට වඩා පිටත රොද දෙක වේගයෙන් කැරකිය යුතුය. දැන් උබලා කියයි අර ගෙඩියෙන් තමයි ඔය කියන දේ කරන්නේ කියලා... ඔව්, ඒක හරි.. ඒත් ඒ ගෙඩිය ඇතුලත ක්‍රියාකාරිත්වය දැනගන්න ඕනා කියලා හිතුනේ නැද්ද.. මටනම් හිතුනා.... ඒ නිසාම මම දන්න හැම ඒක්කෙනෙක්ගෙන්ම ඇහුවා ඒත් ඒ ගැන එගොල්ලනුත් දන්නේ නැහැ.

    ඒ ගැන හොයද්දි තමයා මට මේක හම්බඋනෙ



    https://www.youtube.com/watch?v=K4JhruinbWc


    මේවා ගැන දන්න එක්කෙනෙක් ඉන්නවානම් කියන්නකෝ LSD නොහොත් limited slip differential එක ගැන මට කියලා දෙන්නකො.
    මම දන්නවා මේක හදුන්වා දෙන්න හේතුව ඒත් මට දැනගන්න ඕනේ මෙකේ ක්‍රියාකාරිත්වය සිදුවන විදිහ.මම විඩියො බැලුවා එත් තෙරෙන්න් නැහැ...
    අපි ඉතින් ඉංග්‍රිසි දන්න අය නොවෙයිනේ ......


    සියලු දෙනාටම සුභදවසක්
    තෙරුවන් සරණයි..
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    (size=5)දන්නඑක්කෙනෙක් කියාන්නකො යු ටියුබ් විඩියො එකක් පොස්ට් එකක්ට අඩ් කරන හැටි(/size)
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    සෙල්ලම් රිමෝට් කාර් වලත් ඔය differential එකේ වෙන දේ වෙනවා.රෝද දෙක කරකැවෙන කොට ඒක රෝදයක් අතින් අල්ලලා නැවැත්තුවත් අනිත් රෝදේ කැරකෙනවා.ඒ නිසා මට හිතෙන්නේ රෝද වල වේගේ අඩුවැඩි වෙන එක වෙන්නේ රෝද වලින්ම කියලා.differential එකේ බලපෑමක් එකට නෑ.
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    සෙල්ලම් රිමෝට් කාර් වලත් ඔය differential එකේ වෙන දේ වෙනවා.රෝද දෙක කරකැවෙන කොට ඒක රෝදයක් අතින් අල්ලලා නැවැත්තුවත් අනිත් රෝදේ කැරකෙනවා.ඒ නිසා මට හිතෙන්නේ රෝද වල වේගේ අඩුවැඩි වෙන එක වෙන්නේ රෝද වලින්ම කියලා.differential එකේ බලපෑමක් එකට නෑ.


    නිකන් හිතුන නිසා කියන්න එපා. සක්ෂියක් ඇතිව කියන්න කියන දේ ඔප්පු කරන්න පුඵවන් විදිහට...
    ඔයා හිතනවනම් රොද වලින් වෙන්නේ කියලා, එක වෙන්නේ කොහොමද කියලා පැහැදිලිව කියන්න

    අනිත් හැමොටම ස්තුතියි
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    elakiri automobile section eke balapan bn oya hama ekama eke dala thiyenawa.. nath nam IDG, Mr TOM, Raththaran, wage kastiyage post balapan.. ewai athi differential eka ganath wenama thred ekak thibuna meke..