Digital ඡායාරූපකරණයේ අනාගතය...

ChandlerBing

Member
Nov 18, 2012
13
4
0
Digital ඡායාරූපකරණයේ අනාගතය...

මේ තවමත් පර්යේෂණ මට්ටමේ තියෙන දෙයක්.. ඒත් මේක commercial වෙලා ආවොත් ඡායාරූප ශිල්පීන්ගේ හැකියාව තවදුරටත් වැදගත් නොවෙන්න පුලුවන් නේද කියලත් කෙනෙකුට හිතෙන්න පුලුවනි..

බලන්නකො මේ link එකට ගිහිල්ල, ඒකෙ තියෙන sample picture එක උඩ කැමති තැනක click කරල, එතන focus වෙලා පෙන්නනව...

http://spectrum.ieee.org/consumer-e...ghtfield-photography-revolutionizes-imaging/1

මේකෙදි කරල තියෙන්නෙ එක lens එකක් වෙනුවට lenses කිහිපයක්(array) යොදාගෙන ඡායාරූපය ගැනීම, එතකොට එක point එකක් වෙනුවට points විශාල ප්‍රමාණයක් focus වුන දත්ත digital ඡායාරූපයේ තියෙනවනෙ...
 

ChandlerBing

Member
Nov 18, 2012
13
4
0
Rep දුන්න, comment කල සහ මේ thread එක කියවපු හැමෝටම බොහොම ස්තූතියි!! :)
 

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    dan unath ooka karanna puluwanne
    focus point 40 withara tiyena dslr cam ekak ran kamathi depth ekakata photo ekak gannawa
    natthanm full focus karala photoshop eken edit karanawa
    bye the way TFS