Digital ඡායාරූපකරණයේ අනාගතය...
මේ තවමත් පර්යේෂණ මට්ටමේ තියෙන දෙයක්.. ඒත් මේක commercial වෙලා ආවොත් ඡායාරූප ශිල්පීන්ගේ හැකියාව තවදුරටත් වැදගත් නොවෙන්න පුලුවන් නේද කියලත් කෙනෙකුට හිතෙන්න පුලුවනි..
බලන්නකො මේ link එකට ගිහිල්ල, ඒකෙ තියෙන sample picture එක උඩ කැමති තැනක click කරල, එතන focus වෙලා පෙන්නනව...
http://spectrum.ieee.org/consumer-e...ghtfield-photography-revolutionizes-imaging/1
මේකෙදි කරල තියෙන්නෙ එක lens එකක් වෙනුවට lenses කිහිපයක්(array) යොදාගෙන ඡායාරූපය ගැනීම, එතකොට එක point එකක් වෙනුවට points විශාල ප්රමාණයක් focus වුන දත්ත digital ඡායාරූපයේ තියෙනවනෙ...