digital tv ගැන දන්නා

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,991
    34,418
    113
    TV Lanka එකෙන් Digital TV (DVB-T2) Service එකක් පවත්වාගෙන යනවා. මට පේන්නේ ඒක තමයි ඔය Tune වෙලා තියෙන්නේ. TV Lanka කාරයෝ වෙනම STB එකක් දෙනවා Channels අන්ලොක් කරන්න. උඹේ ටීවී එකේ ඩිජිටල් ටියුනින් තියෙන නිසා තමයි ඔය ටියුන් වෙලා තියෙන්නේ. ෆී දෙන චැනල් ටික විතරක් පේනවා. අනික්වා බලන්න නම් උන්ගේ STB එක ගන්න වෙනවා.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754

    එත් බන් එහෙනම් රුපවාහිනී,ITN,සිරස,දෙරණ,හිරු එහෙම පෙන්න එපැයි බන්ඒ වා freeනේ ඒවාට එන්නෙත් අර message එකමනේ selected service is scrambled or cannot be decoded
    :P:P
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    එත් බන් එහෙනම් රුපවාහිනී,ITN,සිරස,දෙරණ,හිරු එහෙම පෙන්න එපැයි බන්ඒ වා freeනේ ඒවාට එන්නෙත් අර message එකමනේ selected service is scrambled or cannot be decoded
    :P:P

    Ewwa thawamath analog walin transmit karanne machan. Eka decode karanna baruwai circuit eken message ekak enne. Ape lankawe ewun owa digital broadcast karaddi api marila lamainuth marila idi 😂😂
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    Ewwa thawamath analog walin transmit karanne machan. Eka decode karanna baruwai circuit eken message ekak enne. Ape lankawe ewun owa digital broadcast karaddi api marila lamainuth marila idi 😂😂

    අඩෝ එඋනට ITN එකේ දන්නේ 1080P fullHD කියලා තව දෙරණ එහෙමත් දන්නේ :oo::oo: