එත් බන් එහෙනම් රුපවාහිනී,ITN,සිරස,දෙරණ,හිරු එහෙම පෙන්න එපැයි බන්ඒ වා freeනේ ඒවාට එන්නෙත් අර message එකමනේ selected service is scrambled or cannot be decoded![]()
ඒවා DTV නෙමේ ATV වලින් ටියුන් කරාම පෙනෙයි. ටීවී එකට ඕක decode කරන්න බෑ ස්මාට් කාඩ් එකක් නැතුව. උන් කුපාඩි කමට එන්කෝඩ් කරලා එවන්නේ අපි නිකම් බලනවට.


