dilshanVSshehzad

sancsanka

Active member
  • Sep 21, 2009
    586
    80
    28

    මොකක්ද බන් මේ ඊයේ මැච් එකේ උන සීන් එක ?
    බලහන්කො මෙ shehzad පො*** අපේ දිලාට දෙන talks ටික :angry::angry:

    චන්දිමලයාත් බලන් ඉන්නව කර ගන්න දෙයක් නැතිව :oo:
    මහේල , දිලා එක්ක මෙතන හිටියනම් මොනවා කරයිද දන්නේ නැහැ .:yes::yes:

    පකිස්තාන් උන්ගේ පඩේ බහින්නත් එක්ක ඉතිරි තරග දෙකම ලංකාවට දිනන්න ලැබේවා !!!! :love:
     
    • Like
    Reactions: djminuka

    hambayek

    Banned
    Dec 22, 2013
    42
    3
    0
    Maligawatta
    TM+Dilshan+Pakistan+v+Sri+Lanka+K5XAv_LVwdel.jpg

    Shehzad..............We Proud of you...

    Ahmed+Shehzad.jpg
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දිල්ෂාන් අල්ලව ප්‍රතික්ෂේප කරලා බෞද්ධක් වෙච්ච එක ගැන පකිස් හම්බයෝ කොහොමත් ඉන්නේ තරහින්.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මේකට අපි තරහ අරන් වැඩක් නැ.
    ඔතනදි දිල්ෂාන් අරුට ගැහුවනම් උගේ match ටිකක් ban වෙන එක විතරයි වෙන්නේ.
    හැබැයි මට වගේ ඔහොම සද්දයක් දැම්මනම් bat එකෙන්ම ගහනවා මැරෙනකන්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දිල්ෂාන් අල්ලව ප්‍රතික්ෂේප කරලා බෞද්ධක් වෙච්ච එක ගැන පකිස් හම්බයෝ කොහොමත් ඉන්නේ තරහින්.

    තුවාන් මොහොමඩ් දිශාන් ===>> තිලකරත්න මුදියන්සෙලාගේ දිල්ශාන් :yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඩිල්ෂාන් කරපු වැඩේ වැරදියි ... argument එකක් ගියා කියල එහෙම බැට් එක ගාවගෙන යන්න බෑ (හොඳට පේනව ඒක ඕනකමින් කරපු වැඩක් කියල) ... ICC එකෙන් ඩිල්ෂාන්ට ඊළඟ මැච් එක තහනම් කරොත් අපිට කොච්චර පාඩුවක්ද වෙන්නෙ
     
    rule

    Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    පකිස්තාන් උන්ගේ පඩේ බහින්නත් එක්ක ඉතිරි තරග දෙකම ලංකාවට දිනන්න ලැබේවා !!!! :love:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඩිල්ෂාන් කරපු වැඩේ වැරදියි ... argument එකක් ගියා කියල එහෙම බැට් එක ගාවගෙන යන්න බෑ (හොඳට පේනව ඒක ඕනකමින් කරපු වැඩක් කියල) ... ICC එකෙන් ඩිල්ෂාන්ට ඊළඟ මැච් එක තහනම් කරොත් අපිට කොච්චර පාඩුවක්ද වෙන්නෙ

    සිරාවට බං. දිල්ශාන්ගෙත් හිස්ට්‍රි එක එච්චර හොඳ නැහැනේ. මතකනේ අර ශෙවාග්ට 100 ගහගන්න බැරිවෙන්න නෝ බෝල් එකක් දම්මලා රන්දිව් ලව්වා මැච් එක ඉවර කල එක. මූ ශුවර් ඕක කලේ කුපාඩි කමටමයි.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඩිල්ෂාන් කරපු වැඩේ වැරදියි ... argument එකක් ගියා කියල එහෙම බැට් එක ගාවගෙන යන්න බෑ (හොඳට පේනව ඒක ඕනකමින් කරපු වැඩක් කියල) ... ICC එකෙන් ඩිල්ෂාන්ට ඊළඟ මැච් එක තහනම් කරොත් අපිට කොච්චර පාඩුවක්ද වෙන්නෙ

    na bn, uw ain wenna hareddi bat eka wadune .
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    kona nathi pakis ponnayata ridila bn,
    mekata action ekak aran nadda ?

    ICC Media Release
    Ahmed Shehzad has been fined 50 per cent of his match fee after pleading guilty to a Level 2 breach of the ICC Code of Conduct during Pakistan’s 113 run victory over Sri Lanka in the third One-Day International (ODI) in Sharjah on Sunday.
    The opener was found to have breached Article 2.2.4 of the ICC Code of Conduct for Players and Player Support Personnel, which relates to “inappropriate and deliberate physical contact between Players in the course of play during an International Match”.
    The charge had been laid by the on-field umpires Johan Cloete and Shozab Raza, as well as third umpire Richard Illingworth and fourth umpire Ahsan Raza.
    The incident happened at the end of the 19th over when Ahmed got involved in a debate with Tillakaratne Dilshan, which ended with the former pushing the Sri Lanka opener’s shoulder.
    Ahmed pleaded guilty to the charge and as such, under the provisions of the Code, the matter was determined by David Boon of the Emirates Elite Panel of ICC Match Referees and so there was no requirement for a full hearing.
    All Level 2 breaches carry a minimum penalty of a minimum fine of 50 per cent of applicable Match Fee and/or up to two (2) Suspension Points.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සිරාවට බං. දිල්ශාන්ගෙත් හිස්ට්‍රි එක එච්චර හොඳ නැහැනේ. මතකනේ අර ශෙවාග්ට 100 ගහගන්න බැරිවෙන්න නෝ බෝල් එකක් දම්මලා රන්දිව් ලව්වා මැච් එක ඉවර කල එක. මූ ශුවර් ඕක කලේ කුපාඩි කමටමයි.

    ඔව් බන් ඩිල්ෂාන් හිතන්න ඕන එයා මැච් එකට කොච්චර වටින player කෙනෙක්ද කියල ... අරුන් කොහොම හරි බලයි ඊළඟ match එක ඩිලාව එළියෙන් තියන්න
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් බන් ඩිල්ෂාන් හිතන්න ඕන එයා මැච් එකට කොච්චර වටින player කෙනෙක්ද කියල ... අරුන් කොහොම හරි බලයි ඊළඟ match එක ඩිලාව එළියෙන් තියන්න

    ehema wena ekak ne macho.anna aruta baba hambuwela 50% has been deducted :rofl::rofl: