මචන්ලා....210,000 විතර ගන්න bike එකක් කියපල්ලකෝ..හිතන් ඉන්නෙ නම් Discover 125 අලුත් එක ගන්න.උපරිම 220,00 තමා යන්න පුලුවන්. මෙක හොදයිද? hero i smart හොදයිද??:(:(