Distance help

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
බොරැල්ලෙ ඉදල කඩවත ගනේමුල්ල පාරට කොච්ච්‍ර විතර දුරක් තියනවද. මට ලබන සතියෙ ඒ පැත්තෙ wedding එකකට යන්න තියනව. වැන් එකක් හයර් කරගෙන තමයි යන්න හිතන් ඉන්නෙ.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    vu0w.png