බොරැල්ලෙ ඉදල කඩවත ගනේමුල්ල පාරට කොච්ච්ර විතර දුරක් තියනවද. මට ලබන සතියෙ ඒ පැත්තෙ wedding එකකට යන්න තියනව. වැන් එකක් හයර් කරගෙන තමයි යන්න හිතන් ඉන්නෙ.