DJ කරන්න ඉගෙන ගමුද?? How to Dj?? [MaK]

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    නියමයි කොල්ලෝ නියම වැඩක්. එල ත්‍රෙඩ් එකක්. සිගටම දාපන්. මෙගා ත්‍රෙඩ් එකක සලකුණක් පේනවා ;) ගොඩක් ය ආස දෙයක් බන්. නිකන් ජොලියට කරන්ඩත් පුළුවන් නේ බන් :P පට්ට :love::love: එහෙනම් ජයවේවා. තැන්ක්ස් මචෝ. රේප් දුන්නා ඔන්න :) :yes: :cool::cool:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    මචන් උඹට ලඟදි රේප් දීලා වගේ බන්(You must spread some Reputation around before giving it to djminuka again.) පුළුවන් උන ගමන් දෙන්නම් :)
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    නියමයි කොල්ලෝ නියම වැඩක්. එල ත්‍රෙඩ් එකක්. සිගටම දාපන්. මෙගා ත්‍රෙඩ් එකක සලකුණක් පේනවා ;) ගොඩක් ය ආස දෙයක් බන්. නිකන් ජොලියට කරන්ඩත් පුළුවන් නේ බන් :P පට්ට :love::love: එහෙනම් ජයවේවා. තැන්ක්ස් මචෝ. රේප් දුන්නා ඔන්න :) :yes: :cool::cool:

    මචන් උඹට ලඟදි රේප් දීලා වගේ බන්(You must spread some Reputation around before giving it to djminuka again.) පුළුවන් උන ගමන් දෙන්නම් :)

    Bookmark
    Thanks Machan
    Rep

    supiri kollek oiii uba nam ela ela... virtual dj ekath kiyala diyan kollo......

    Ela post 1k mchn...virtual dj krna hatith kiyala deepnko mchn...

    ඇඩෙන්න වගේ මචන් ක්මෙන්ට්ස් දැකලා.. :yes: :yes: පට්ට සතුටුයි.. එල අනිවා Virtual Dj දන්නම් ..තෑන්ක්ස් :love:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    VDJ ake athii machan sound card eka maru karanna... :) oyata headphone eka front ekata gahala sub eka rear ekata gahala ganna puluwan.. podi setup ekak athii options wala.. mama tread ekak hadala dannamkoo :)
    pfl ake loku deyak naha bro.. lap aken pfl krana heti kiyala dannamko!!

    Aniwa ela. Oka sirawata igenaganna patta asae. Oya kiyana setup eken mama select kalath terumak ne ban mata. Lape port 2i tiyenne. Main Crossfader eken vitarae mama nam godak welawata mix karanne ban. Deck wala ewa eka paara lapen amaarui mata nam. Ado patta. Digatama karahan jaya. VM ekak daapiya Thread eka daala. Ubata req ekak damma. puluwannam hoda effect set ekakuth dipanko hoyala. Default ena tika madi ban athal ekata DJ kalath.
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    එකෙන්ම මචං :cool::cool::cool:
    මමත් ආසම දෙයක් තමයි DJ :yes:
    Virtual DJ ගැනත් දාපන් මචෝ ;)
    Rep++
    1530317_556896021067516_1432594244_n.jpg