DJ කෙනෙක් හොයලා දෙන්න පුලුවන්ද...??

luksh

Active member
  • DJ s ලා වැහි වැහැලා සමහර උන්ට තාම BPM එක Match කරගන්නවත් බෑ....... ඒ උනට DJ පට්ටමනම් තියනව...බඩු ඔක්කොමත් තියනව... ඔන්න ඕකයි DJ s ලගෙ තත්වේ......
    හොද එකෙක් Interviwe කරල හරි හොයාගනින් නැත්තම් උබෙ මගුල් ගේ බණ තමයි අහන්න වෙන්නෙ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    DJ s ලා වැහි වැහැලා සමහර උන්ට තාම BPM එක Match කරගන්නවත් බෑ....... ඒ උනට DJ පට්ටමනම් තියනව...බඩු ඔක්කොමත් තියනව... ඔන්න ඕකයි DJ s ලගෙ තත්වේ......
    හොද එකෙක් Interviwe කරල හරි හොයාගනින් නැත්තම් උබෙ මගුල් ගේ බණ තමයි අහන්න වෙන්නෙ

    සිරාවට... මේ ලඟදි වෙඩින් එකකක් තිබ්බ මගේ යාලුවෙකුගෙ නංගි කෙනෙක්ගෙ... අන්න ඒකට ඇවිල්ල හිටියා නියම පොරක්... හරියට ගුවන් විදුලි සංස්ථාව වගේ.. අපරාදේ කියන්න බෑ... ඌ සිංදුවක් ඉවරවුනහම තමයි අනිත් එක පටන් ගන්නේ. හරියට කැසට් පීස් එකක් දාල තිබ්බ වගේ.. හැබැයි අපරාදේ කියන්න බෑ ආපු වෙලේ ඉධන් ඌ කරේ බීපු එක තමයි.. :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    සිරාවට... මේ ලඟදි වෙඩින් එකකක් තිබ්බ මගේ යාලුවෙකුගෙ නංගි කෙනෙක්ගෙ... අන්න ඒකට ඇවිල්ල හිටියා නියම පොරක්... හරියට ගුවන් විදුලි සංස්ථාව වගේ.. අපරාදේ කියන්න බෑ... ඌ සිංදුවක් ඉවරවුනහම තමයි අනිත් එක පටන් ගන්නේ. හරියට කැසට් පීස් එකක් දාල තිබ්බ වගේ.. හැබැයි අපරාදේ කියන්න බෑ ආපු වෙලේ ඉධන් ඌ කරේ බීපු එක තමයි.. :lol:

    :lol::lol::rofl: ඩී. ජේ බෙබා....... :rofl:

    ඇයි බං අපේ DjRam ඉන්නේ... :P:P.. ඌ මොනව හරි ගහයි ඇවිල්ලා...:lol:

    :rofl:අපේ රමා දෙයි ලොවෙත් නැති වෙන්න ...... :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Baluwa machan..... :yes: :D

    Ade What Happen U W Contct Karaganin
    he is dj he playing hottels and dj events
    4569_1151786642062_1449512127_385014_93742_n.jpg

    menna mans elakirima buwa
    aluth mechin ekak thiyenne pora gawa