DJ s ලා වැහි වැහැලා සමහර උන්ට තාම BPM එක Match කරගන්නවත් බෑ....... ඒ උනට DJ පට්ටමනම් තියනව...බඩු ඔක්කොමත් තියනව... ඔන්න ඕකයි DJ s ලගෙ තත්වේ......
හොද එකෙක් Interviwe කරල හරි හොයාගනින් නැත්තම් උබෙ මගුල් ගේ බණ තමයි අහන්න වෙන්නෙ

සිරාවට... මේ ලඟදි වෙඩින් එකකක් තිබ්බ මගේ යාලුවෙකුගෙ නංගි කෙනෙක්ගෙ... අන්න ඒකට ඇවිල්ල හිටියා නියම පොරක්... හරියට ගුවන් විදුලි සංස්ථාව වගේ.. අපරාදේ කියන්න බෑ... ඌ සිංදුවක් ඉවරවුනහම තමයි අනිත් එක පටන් ගන්නේ. හරියට කැසට් පීස් එකක් දාල තිබ්බ වගේ.. හැබැයි අපරාදේ කියන්න බෑ ආපු වෙලේ ඉධන් ඌ කරේ බීපු එක තමයි..![]()


ඩී. ජේ බෙබා....... 
ඇයි බං අපේ DjRam ඉන්නේ..... ඌ මොනව හරි ගහයි ඇවිල්ලා...
![]()
අපේ රමා දෙයි ලොවෙත් නැති වෙන්න ...... 
elakiri set ekatath invite lebenavada banz

Baluwa machan.....![]()
![]()
DJRam ta puluwanda ban.....??![]()
l