puluvan hebe dj nemeyi vena vena deaval
අඩෝ අපේ කුමාරව සෙට් කර ගනින්..
ඕකා ඔහොම හිටියට පට්ටම ඩී ජේ..![]()



මචන් මාලබේ තියනව මියුසික් ඒශියා කියල ඩීජේස් ල හෙන ගෑන්සියක් ඉන්න කම්පෑනි එකක්.. උබේ බජට් එක කියුවහම ඒ කෙ ගානට උන් උබට සුපරිම ඩිස්ක් ජොකියෙක් දෙයි..
pm balapan mama ubata phone number eka dala thiyanawa

