DJ කෙනෙක් හොයලා දෙන්න පුලුවන්ද...??

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් මාලබේ තියනව මියුසික් ඒශියා කියල ඩීජේස් ල හෙන ගෑන්සියක් ඉන්න කම්පෑනි එකක්.. උබේ බජට් එක කියුවහම ඒ කෙ ගානට උන් උබට සුපරිම ඩිස්ක් ජොකියෙක් දෙයි..

    pm balapan mama ubata phone number eka dala thiyanawa
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl::rofl:

    අඩෝ අපේ කුමාරව සෙට් කර ගනින්..
    ඕකා ඔහොම හිටියට පට්ටම ඩී ජේ.. :P

    යකෝ මම තොට කිව්ව නේද සීන් එක ලීක් කරන්න එපා කියල..මට දැන් ජොබත් එක්ක ඒක කරන්න වෙලාවක් නැහැ යකෝ.. දැන් උඹනෙ සීන් එකට බැහැල රන් කරන්නෙ..උඹ හෙල්ප් එකක් දීපන් හෝතම්බුවා:angry::angry::angry:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මචන් මාලබේ තියනව මියුසික් ඒශියා කියල ඩීජේස් ල හෙන ගෑන්සියක් ඉන්න කම්පෑනි එකක්.. උබේ බජට් එක කියුවහම ඒ කෙ ගානට උන් උබට සුපරිම ඩිස්ක් ජොකියෙක් දෙයි..

    pm balapan mama ubata phone number eka dala thiyanawa

    ya ya..i know the place
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    adu budget ekatada hoyanne , naththam dennam hodama un tika , adu budget ekata unuth innawa habai dehiwala , nugegoda area eken ,
    kamathinam kiyapan no tikak dennam ,
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    836
    333
    63
    Sri lanka
    මචං මූ DJ කරනවා.. පොඩ්ඩක් කතා කරලා බලන්න..


    https://www.facebook.com/harshanahettihewa?fref=ts.

    12963551_1096444783746936_664798671284944462_n.jpg