Dj Juicy - Dj ගමයා ඉදිරිපත් කිරීමක්

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    Dj Juicy - Dj ගමයා ඉදිරිපත් කිරීමක්

    DJ Juicy M

    DJ-Juicy-M.jpg

    Dj ගමයා ඉදිරිපත් කිරීමක්

    හැම තැනම සැරිසරන වෙලාවේ දැකපු දෙයක් බෙදාගන්න හිතුනා . මොකද මේ කෙල්ල මරුවට මික්ස් කරනවා .... ඒ වගේම කියලත් දෙනවා .

    සමහර වීඩියෝ බලද්දී උබලට බලාගන්න පුළුවන් කොහොමද වැඩ කැලි දාන්නේ කියලත් මොකද හැම දේම open කරනවා කට්ටියට බලාගන්නත් පුළුවන් වෙන විදියට

    Dj කරන්න ඉන්න අයට වගේම කරන අය වෙනුවෙනුත් Dj gamaya ගෙන් ......

    :):)
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643

    බලන්න කලින් අහන්නෙ උබට හොදටම ශුවර්ද හැමදේම ඕපන් කරනවා කියල
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    බලන්න කලින් අහන්නෙ උබට හොදටම ශුවර්ද හැමදේම ඕපන් කරනවා කියල

    බලපන් ඉතින් අහන දේවල් සින්දු ම්ක්ස් කරන එක විතරයි පෙන්නන්නේ :lol::lol::lol:

    අයියෝ සල්ලි ..... මලක් වගේ බලහං
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කට්ටියගේ අදහස් කොහොමද වීඩියෝ ගැන :rofl:
    ඔව් හැමදාම පොටෝ නොදා ඉදලා හිටලා මේ වගේ වීඩියෝ දාන එකෙත් පොඩි ලල් එකක් තියෙනවා.:rofl:
    එතකොට ඩී ජේ ගැන... ආ.. ඒක ඉතිං ඒ ලමිස්සිගෙං තමා අහන්ඩ ඕනෙ
    4.gif
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔව් හැමදාම පොටෝ නොදා ඉදලා හිටලා මේ වගේ වීඩියෝ දාන එකෙත් පොඩි ලල් එකක් තියෙනවා.:rofl:
    එතකොට ඩී ජේ ගැන... ආ.. ඒක ඉතිං ඒ ලමිස්සිගෙං තමා අහන්ඩ ඕනෙ
    4.gif

    අහලා බලපන් මම නම්බරේ දෙන්නම් IDD තියෙනවනේ
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    commercial tracks නම් ගහයි Headphones නැතුව
    DJ Q-Bert බලපන් ඌ මික්ස් කරනවා live අර ගෑනි වගේ කටපාඩම් කරගන ගහන්නේ නැතුව .

    Last edited: