Dj_රාමා_(සිරිපාල)

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
:oo::oo:
යකෝ 10,000 ඉදන් 16,000 ට මයිල්ස්ටෝන් 6ක් තියෙනවා...:angry::angry:
මම කිව්වේ මූ නම් අපේ පැත්තේ ඉන්න සිරිපාලම තමයි :lol: (මම දාපු නම් ගැලපෙනවා නේ)
:P

yakoo 11000,12000,13000,14000,15000
thota ganan ba :lol::lol:
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න ඉස්සර රාමා සීතා කාලේ හිටියලූ ඩීජේ කොරන පොරක්.... මූගේ නම් ඩීජේ රාමා ලූ.... (Dj Rama) මූ ඉතින් ඉස්සර ඉදන්ම වැඩර් ලූ.... මුගේ මේ ඩීජේ වලට කෑදර කමෙන් හිටිය අයත් හිටියම නොවෙයිලූ.... ඔන්න ඉතින් වැඩ දදා හිටපු රාමා 2007 මාර්තු මාසයේ මැරුනාලූ...... :(:(:(

    ඉතින් මේකාගේ මේ වැඩ කිඩ මතු පරපුරටත් දෙන්න ඕනේ නිසා මූ මැරෙන්න කලින් මුගේ මේ පවර් එක දුන්නලූ එකෙක්ට.... හැබැයි මූ ඩීජේ කන්සෝල් එකක් ඇහින් දැකලවත් නැහැලූ.... කමක් නැහැ කියමුකෝ...:angry:


    අන්තිමට සිරිපාල කියලා ඩයල් එකකට මේ නම් දෙන්න රාමා තීරනය කලාළූ... ඉතින් කොහොම හරි සිරිපාලත් මේ නම් පොඩ්ඩක් පරණයි වගේ නිසා මේකා මේක රැම් කියලා මොඩ් කලාලූ
    (කම්පියුටරයේ දන්න එකම කෑල්ලෙ නමලු දැම්මේ)

    කොහොම හරි මූ ඒ නම් අර නම තියාගෙන එක ඩීජේ එකක් වත් කොලේ නැති උනාට ප්‍රජාවටනම් මහත් සේවාවක් කරනවලූ....:):):)
    ඉතින් එදා ඉදන් අද වෙනකල් අවුරුදු 03 කට වැඩි කාලයක් අපිට හොද හොද දේවල් දීපු ඩීජේ රැම් (DjRam) අද අන්තිමට 16,000 ක් ගහාලලූ....:angry::angry: (මුට මේක ගහන්න අවුරුදු 3 ක් ගිය හැටි අම්මපා)

    කොහොම හරි අපි මෙයාට විශ් පාරක් දාමු....:P
    ඔන්න සිරිපාල (DjRam) අපෙන් උණුම උණු සුභපැතුම් :love::love::love:

    congratulations.gif




    kawda yako ape rama malli ta mada gahana eka ? :angry::angry: DJram karana DJ dekala nethuwa ethi umba !! :angry: ahuwenna epa mada gahala !! :angry::angry::lol::rofl:


    elazzzzz !! DJRam malli !! Congratzzzz !! Keep posting !! :D:D
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Congrats5Fmc2DHT5FSmiley5B15D.gif



    ආඩේ.....නියමායි කිව්වා බ්‍රදර්
    දිගටම කරන් යමු!
    11.gif
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මෙච්චර කල් මම එලකිරි එකේ වැඩිම රික්වෙස්ට් ගානක් ගත්තෙ මුගෙන් ..... ඒක නිසා මූට කන්ග්‍රැජුලේශන්ස් පාරක් නොදී බෑ ......

    මෙහේ ආවම පාටි දීපන් හොඳේ .... දැන් ඉල්ලලා උඹට කරදර කරන්නෙ නෑ:yes: