Porn industry newei wada karanne machandawasata paya 2k 3k hodata hukapam . owa okkoma bahala yanawa
Hoda nane bn ohoma.මගේ 310ට තිබ්බා, අවුරැදු 2කක් 3ක් විතර කලින්. ඊට පසස්ේත් දිගටම 300යගට වගේ තිබ්බේ, මාස දෙකකට කලින් 270ට අඩු වෙලා තිබ්බා. මං පෙති බීලා නෑ, තාමත් ඉන්නවා. අවුරැදු 3-4ක් වත් තියෙන්න ඇති ඔහොම.
Doc ලා නම් exaggerate කරනවා..
Danne na. ehema karala na bn.intermittent fasting වලින් ගොඩ දා ගන්න බැරිද?
BMI 22Weight and Body fat percentage ?
Hithanam leda wenawa check karama. Check karata wada doca kiwwa ekata.check karama leda wenne. man nam check karanna yanne na!
Full liver profile එක හෙදයි. Ultrasound එකේ නම් fatty liver stage 2 කිට්ටුව තිබුනා අවුරැදු දෙක්කට කලින්, ලගදි බලද්දි නම් stage 1 කීවා, එහෙම කියන්නත් ගොඩක් fat නෑ කීවා. (Test repeat කලා, ඒ නිමා results sure) දැන් කාලේ නම් scan කලොත් හැමෝටම ඇති fatty liver stage 1.Porn industry newei wada karanne machan
Hoda nane bn ohoma.
liver check karada?
------ Post added on Apr 27, 2025 at 11:26 AM
Danne na. ehema karala na bn.
BMI 22
Hithanam leda wenawa check karama. Check karata wada doca kiwwa ekata.
මේ chart එක ok වෙයි, එත් දැන් බ්ලොක් වෙලා තියෙන ඒවට මොකද වෙන්නෙ දන්නෙ නෑ.
අනික side effects.
Sureda bn mewa.
It’s fluctuating abnormally.
View attachment 249902
Hmmm thanks for the reply brother
33 years old teetotaler
මේක වෙනස් වෙනව හිතාගන්න බෑනෙ.
Thanks brother
Hmm
Me lankawe newe bn. Mewa insurance cover wenawa.
Really?
nutritious diet
depression moderate
exercise️ less
Meke sgpt,sgot thama awla.
Get well soon machan.
Thanks bro
My last year Sep 1st reportFull liver profile එක හෙදයි. Ultrasound එකේ නම් fatty liver stage 2 කිට්ටුව තිබුනා අවුරැදු දෙක්කට කලින්, ලගදි බලද්දි නම් stage 1 කීවා, එහෙම කියන්නත් ගොඩක් fat නෑ කීවා. (Test repeat කලා, ඒ නිමා results sure) දැන් කාලේ නම් scan කලොත් හැමෝටම ඇති fatty liver stage 1.
බෙහෙත් බීවෙත් නෑ, exercise කලෙත් නෑ, නිකන්ම අඩු වෙලා..
Liver enzyme වැඩි නම් serious ඒත් cholesterol සීන් එක නම් ඔය කියන තරම් දරැණු නෑ මං හිතන්නේ..
Mage eka sarayak 9mmol thibba cholesterol. Mamath uda giya. Passe exercise karala 5-6mmol genawa. Passe weight loss meds aran dan 2.5mmolඕක නම් මහ ලොකු ගානක් නෙවේ. සමහරුන්ගෙ 300/400 යනවා.
වන්නකු මෙතඩ් එක කරපන් ටික කාලයක්.
රෑ 8 වෙද්දි කාලා පහුවදා 12 වෙනකම් වතුර විතරක් බීලා ඉදපන්.
තෙල් අවුලක් නෑ. පිටි සීනි තමා කේස් එක.
රතු හාල් කාපන් පොඩ්ඩක්.