Doca කිව්ව මෙච්චරකල් ඉන්න එක පුදුමයි කියල.

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,565
    3,162
    113
    මගේ 310ට තිබ්බා, අවුරැදු 2කක් 3ක් විතර කලින්. ඊට පසස්ේත් දිගටම 300යගට වගේ තිබ්බේ, මාස දෙකකට කලින් 270ට අඩු වෙලා තිබ්බා. මං පෙති බීලා නෑ, තාමත් ඉන්නවා. අවුරැදු 3-4ක් වත් තියෙන්න ඇති ඔහොම.

    Doc ලා නම් exaggerate කරනවා..
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,006
    5,305
    113
    තොටිල්ලේ
    dawasata paya 2k 3k hodata hukapam . owa okkoma bahala yanawa
    Porn industry newei wada karanne machan 😂

    මගේ 310ට තිබ්බා, අවුරැදු 2කක් 3ක් විතර කලින්. ඊට පසස්ේත් දිගටම 300යගට වගේ තිබ්බේ, මාස දෙකකට කලින් 270ට අඩු වෙලා තිබ්බා. මං පෙති බීලා නෑ, තාමත් ඉන්නවා. අවුරැදු 3-4ක් වත් තියෙන්න ඇති ඔහොම.

    Doc ලා නම් exaggerate කරනවා..
    Hoda nane bn ohoma.
    liver check karada?
    ------ Post added on Apr 27, 2025 at 11:26 AM
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,006
    5,305
    113
    තොටිල්ලේ

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,565
    3,162
    113
    Porn industry newei wada karanne machan 😂

    Hoda nane bn ohoma.
    liver check karada?
    ------ Post added on Apr 27, 2025 at 11:26 AM
    Full liver profile එක හෙදයි. Ultrasound එකේ නම් fatty liver stage 2 කිට්ටුව තිබුනා අවුරැදු දෙක්කට කලින්, ලගදි බලද්දි නම් stage 1 කීවා, එහෙම කියන්නත් ගොඩක් fat නෑ කීවා. (Test repeat කලා, ඒ නිමා results sure) දැන් කාලේ නම් scan කලොත් හැමෝටම ඇති fatty liver stage 1.

    බෙහෙත් බීවෙත් නෑ, exercise කලෙත් නෑ, නිකන්ම අඩු වෙලා..

    Liver enzyme වැඩි නම් serious ඒත් cholesterol සීන් එක නම් ඔය කියන තරම් දරැණු නෑ මං හිතන්නේ..
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,241
    27,945
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඕක නම් මහ ලොකු ගානක් නෙවේ. සමහරුන්ගෙ 300/400 යනවා.
    වන්නකු මෙතඩ් එක කරපන් ටික කාලයක්.
    රෑ 8 වෙද්දි කාලා පහුවදා 12 වෙනකම් වතුර විතරක් බීලා ඉදපන්.
    තෙල් අවුලක් නෑ. පිටි සීනි තමා කේස් එක.
    රතු හාල් කාපන් පොඩ්ඩක්.
     
    Sen-lu

    Well-known member
  • කියන තරම් නම් අවුලක් නෑ. හැබැයි ඉතින් අවුලක් තියෙනව කියල හිතාගෙනම වැඩ කලානම් හරි.

    Fasting +resistance training & no cardio for first few months.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    Danne na. ehema karala na bn.

    BMI 22

    Hithanam leda wenawa check karama. Check karata wada doca kiwwa ekata.

    වන්නකු method FB group එකට join වෙලා බලන්න එකේ ඔය ගැන ගොඩක් post තිබ්බ personal experience
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    ape ammage thaththa awurudu 104k unna. awurudu 100 wage wenakam thamage wada pala kara. mona magulakwath check karanne naha
    ammage family eke ganu aya okkoma dan awurudu 75 panala. eka eka bambu thiyenawa. beheth boanawa oya yasata inne. pirimi okkoma beela mala.ekek innawa.

    kana eka control karaam. minisu leda wenne kamen.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මේ chart එක ok වෙයි, එත් දැන් බ්ලොක් වෙලා තියෙන ඒවට මොකද වෙන්නෙ දන්නෙ නෑ.
    අනික side effects.

    Sureda bn mewa.
    It’s fluctuating abnormally.
    View attachment 249902

    Hmmm thanks for the reply brother

    33 years old teetotaler

    මේක වෙනස් වෙනව හිතාගන්න බෑනෙ.

    🙂

    Thanks brother

    Hmm

    Me lankawe newe bn. Mewa insurance cover wenawa.

    Really?

    nutritious diet ✅
    depression moderate ✅
    exercise ⛔️ less

    Meke sgpt,sgot thama awla.
    Get well soon machan.

    Thanks bro

    සීනි, කාබො කද්දි ට්‍රයිග්ලිසරඩ් නගිනවා
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,799
    113
    LONDON
    Full liver profile එක හෙදයි. Ultrasound එකේ නම් fatty liver stage 2 කිට්ටුව තිබුනා අවුරැදු දෙක්කට කලින්, ලගදි බලද්දි නම් stage 1 කීවා, එහෙම කියන්නත් ගොඩක් fat නෑ කීවා. (Test repeat කලා, ඒ නිමා results sure) දැන් කාලේ නම් scan කලොත් හැමෝටම ඇති fatty liver stage 1.

    බෙහෙත් බීවෙත් නෑ, exercise කලෙත් නෑ, නිකන්ම අඩු වෙලා..

    Liver enzyme වැඩි නම් serious ඒත් cholesterol සීන් එක නම් ඔය කියන තරම් දරැණු නෑ මං හිතන්නේ..
    My last year Sep 1st report

    1000062229.jpg

    Then took 0.5mg tablet everyday and cutdown fast food. Stick to fish + veg curry and rice . No fast food .

    Check below for my SEP 30 results

    1000062231.jpg

    My uncle is a doctor and even he's surprised. He stopped my pills and ask me to mindful about diet. Now everything shit again and started Keto. 🥴🤣
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,594
    3,153
    113
    බෙහෙත් අරගෙන කන්ට්‍රොල් උනානම් හරි යයි නේද..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    ඕක නම් මහ ලොකු ගානක් නෙවේ. සමහරුන්ගෙ 300/400 යනවා.
    වන්නකු මෙතඩ් එක කරපන් ටික කාලයක්.
    රෑ 8 වෙද්දි කාලා පහුවදා 12 වෙනකම් වතුර විතරක් බීලා ඉදපන්.
    තෙල් අවුලක් නෑ. පිටි සීනි තමා කේස් එක.
    රතු හාල් කාපන් පොඩ්ඩක්.
    Mage eka sarayak 9mmol thibba cholesterol. Mamath uda giya. Passe exercise karala 5-6mmol genawa. Passe weight loss meds aran dan 2.5mmol