Doca කිව්ව මෙච්චරකල් ඉන්න එක පුදුමයි කියල.

raman2

Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    risk eke yam wadi weemak thiyanwa thama namuth ehema heart attack sure hadenawa kiyala deyak nam naha.. oka kiyapu doka ekko umbawa baya karanna kiyala naththan channel ekata leddu wadi kara ganna kiyala..

    seen eka mekai beth ganna eken risk eka adu wenawa habai oka ehema highest risk level ekak nam nemei..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379

    දැන් එතකොට උම්බද ඩොස්තර
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මගේ 310ට තිබ්බා, අවුරැදු 2කක් 3ක් විතර කලින්. ඊට පසස්ේත් දිගටම 300යගට වගේ තිබ්බේ, මාස දෙකකට කලින් 270ට අඩු වෙලා තිබ්බා. මං පෙති බීලා නෑ, තාමත් ඉන්නවා. අවුරැදු 3-4ක් වත් තියෙන්න ඇති ඔහොම.

    Doc ලා නම් exaggerate කරනවා..
    Arteriosclerosis.jpg

    සම්පූර්ණ බ්ලොක් එක හැදෙන්න අවුරුදු 15ක් විතර යනවා බං.

    ඉක්මනට මහන්සි වෙන, හති වැටෙන ගතිය එන කාලෙදි ස්ටෙන්ට් එකක් දා ගනිං.

    මොලේ බ්ලොක් එක හැදුනොත් තමයි සංකීර්ණ.

    දැන් ඕවා ප්‍රශ්න නෙමෙයි.

    NHLBI_Fig02_final03.jpg
     
    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    Cholesterol level eken witharak kisima deyak kiyanna bae.
    Body shape/ BMI/ level of excercise / Diet/ familial conditions / genetic predisposition/ smoking level / stress level
    Wage godak dewal walin heart attack hari stroke hari hardena chance eka wenas wenawa.
    Asian men are at a higher risk for MI when compared to others.

    Best thing Is cardiology assessment, nutrition opinion on Diet + Exercise + statin for 3 months and repeat lipid profile
     
    handhata yana dhuma witharak pawichchi karanawa nam case da? mama nam fridays or saturdays or both only.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    ඕක නම් මහ ලොකු ගානක් නෙවේ. සමහරුන්ගෙ 300/400 යනවා.
    වන්නකු මෙතඩ් එක කරපන් ටික කාලයක්.
    රෑ 8 වෙද්දි කාලා පහුවදා 12 වෙනකම් වතුර විතරක් බීලා ඉදපන්.
    තෙල් අවුලක් නෑ. පිටි සීනි තමා කේස් එක.
    රතු හාල් කාපන් පොඩ්ඩක්.

    This!
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    බෙහෙත් වලින් ගොඩ යන්න හිතන්න එපා
    ඒක මායාවක්
    කාල බීලා එකතැන ඉන්න එපා.
    හොඳට ඇවිදපං.
    හොඳට නිදාගනිං. පැය 8ක්වත්
    රෑ 9.30ට වත් කලින් නිදා ගනිං
    මනස සැහැල්ලුව තියාගනිං
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඕක නම් මහ ලොකු ගානක් නෙවේ. සමහරුන්ගෙ 300/400 යනවා.
    වන්නකු මෙතඩ් එක කරපන් ටික කාලයක්.
    රෑ 8 වෙද්දි කාලා පහුවදා 12 වෙනකම් වතුර විතරක් බීලා ඉදපන්.
    තෙල් අවුලක් නෑ. පිටි සීනි තමා කේස් එක.
    රතු හාල් කාපන් පොඩ්ඩක්.

    රතු හාල් හොදට හෝදපන්
    කැඩ්මියම්, ආසනික් වගේ බැර ලෝහ ප්‍රතිශතය වැඩියි
    ඊට පස්සේ වකුගඩු ලෙඩ