Doctors ලගෙන් උදව්වක් ඕනෙ.
අපේ තාත්තගෙ කකුලෙ ඇඟිළි කරු අතරෙ තුවාලයක් තියනවා,
කාලෙකට හොඳ වෙනවා ආයෙ හැදෙනවා.
නිට්ටාවටම හොඳ වෙන්නේ නෑ.
එක එක doctors ල දීපු ක්රීම් වර්ග ගෑව ඒත් අඩු නෑ.
මේකට හොඳ බෙහෙතක් දන්න කෙනෙක් කියන්න ගොඩක් පින්'