Doctors ලගෙන් උදව්වක් ඕනෙ.

Recovery

Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    Doctors ලගෙන් උදව්වක් ඕනෙ.


    අපේ තාත්තගෙ කකුලෙ ඇඟිළි කරු අතරෙ තුවාලයක් තියනවා,
    කාලෙකට හොඳ වෙනවා ආයෙ හැදෙනවා.

    නිට්ටාවටම හොඳ වෙන්නේ නෑ.
    එක එක doctors ල දීපු ක්‍රීම් වර්ග ගෑව ඒත් අඩු නෑ.
    මේකට හොඳ බෙහෙතක් දන්න කෙනෙක් කියන්න ගොඩක් පින්'

     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Ringworm කියන fungus එක හින්ද එන තුවාල නම් ඒක නැති කරන්ඩ cream එක මාස කීපයක් එක දිගට ගාන්ඩ ඕනේ. හොඳ උනා වගේ පෙනුනට පස්සෙත් ගාන්ඩ ඕනේ.
    cream එකේ නම මොකක්ද?
    කොහොමත් ඔය සම්බන්ධ doctor කෙනෙක්ට පෙන්නන්ඩ. පෙන්නලා ඒ කියන බෙහෙත් නියමිත කාලේ ම හරියට කරන්ඩ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,948
    54,520
    113
    Colombo
    ඔව් ඒ ඇඟිලි දෙක ලඟ වැඩී තමා. ඒත් මොකද කරන්නේ

    danna vidiyata nam karanna deyak ne.angili deka athara puluwan tharam dry karala tiyaganna.cotton pulun kaali randawala tiyanna.wena karanna deyak ne :yes:
     

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    දියවැඩියාව තියෙනවද?
    සිගරට් බොනවද?
    :no::no:

    cosvate gm
    thanks


    Teania wenna ati mchn. Dermatologists kenekta pennanna....
    :nerd::rolleyes:
    help sir
    Ringworm කියන fungus එක හින්ද එන තුවාල නම් ඒක නැති කරන්ඩ cream එක මාස කීපයක් එක දිගට ගාන්ඩ ඕනේ. හොඳ උනා වගේ පෙනුනට පස්සෙත් ගාන්ඩ ඕනේ.
    cream එකේ නම මොකක්ද?
    කොහොමත් ඔය සම්බන්ධ doctor කෙනෙක්ට පෙන්නන්ඩ. පෙන්නලා ඒ කියන බෙහෙත් නියමිත කාලේ ම හරියට කරන්ඩ.

    cream නම මතක නෑනෙ.
    thanks
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    සිනි චෙක්කරගන්න
    බොහොවිට දිලිර ආසාදනයක්
    ඇන්ටිෆන්ගල් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න.
    ඇගිලිකරු අතර වියලිව පිරිසිදුව තියාගන්න .
    (කකුල් රැට සබන් දාලා හෝදලා තුවායකින් තෙත මාත්තු කරන්න )
    ඇනිෆන්ගල් ක්‍රීම් එක තුවාල හොදවෙලා තරමක කාලයක් (සති2ක් වත් ) යනකම් පාවිච්චි කරන්න.නත්නම් ආපහු එන්න පුලුවන්.
     
    Last edited:

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    සිනි චෙක්කරගන්න
    බොහොවිට දිලිර ආසාදනයක්
    ඇන්ටිෆන්ගල් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න.
    ඇගිලිකරු අතර වියලිව පිරිසිදුව තියාගන්න .
    (කකුල් රැට සබන් දාලා හෝදලා තුවායකින් තෙත මාත්තු කරන්න )
    ඇනිෆන්ගල් ක්‍රීම් එක තුවාල හොදවෙලා තරමක කාලයක් (මාසයක්වත් ) යනකම් පාවිච්චි කරන්න.නත්නම් ආපහු එන්න පුලුවන්.

    thank you'
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හොදට හොදලා තෙත තියෙන්න දෙන්න එපා, Micogel (miconazol cream BP) ගාන්න.
    හොද උනාට පසුවත් දවස් 10ක් ගාන්න
     

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    Mechcharai. Mama nam kiyanne online beheth karanna be ban. Oka nobala mokuth kiyanna be. Dermatologost sir kenekta pennapan. Ube gewal koheda?

    :yes:
    thanks
    biyagama

    හොදට හොදලා තෙත තියෙන්න දෙන්න එපා, Micogel (miconazol cream BP) ගාන්න.
    හොද උනාට පසුවත් දවස් 10ක් ගාන්න

    thanks