Document attestation help

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    මන් ගියා ගිය සතියේ exam department එකට පැලවත්තේ තියන o/l a/l certificate local and foriegn use එකට ගන්න.local දෙක නම් එදාම ගන්න පුලුවන්.foriegn ministry එකට යවන ඒවා දවස් 3 ගන්න පුලුවන්.e channel වලින් appointment එකක් දාලා යන්න ඕන foriegn ministry එකට.මන් හෙට යනවා.ඒකත් බත්තරමුල්ලෙමයි තියෙන්නේ.local,foriegn use certificate 4 ටම 1800.foriegn ministry එකට වෙනම ගෙවන්න ඕන.exam department එකේ ඔය සෙක්ශන් එක නම් ගූ ගොඩක් පට්ට රස්තියාදුවක්.පට්ට පෝලිම් form පුරවන්න ඉඩක් නෑ බිම ඉදගන පිරෙව්වේ.
    2018 wagenam echchara aulak tibbe nee podi polim tibbe e kalenam peyaka dekaka wage polim
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    2018 wagenam echchara aulak tibbe nee podi polim tibbe e kalenam peyaka dekaka wage polim
    දැන් counter හතරක් තියනව application check කරන්න.ඒ 4 ම සෙනග.ඊට පස්සේ තනි පෝලිමක් සෙට් වෙනවා දෙවෙනි කවුන්ටරයට ඒකේ සල්ලි ගෙවන්නේ.ඒකේ සල්ලි ගෙවලා ආයි තනි පෝලිමක් සෙට් වෙනවා කාඩ් එක ගන්න.ඔය ටික ඉවර වෙද්දි අවම පැය 2-3 ක් යනවා.ඊට පස්සේ foriegn විතරක් ගන්න අයට යන්න පුලුවන්. එදාම ගන්න අය ඉදලා අරන් යන්න පුලුවන්.මට කතා කලේ 4.30 ට විතර.මන් 185 ඉදියේ.12 ට විතර 50 ගනන් ගියේ.පට්ට හිමින් වැඩ වෙන්නේ.යන එකෙක් උදෙන්ම පලයන් මන් ගියේ 10 ට විතර.
     
    • Sad
    Reactions: dilshanniranga

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    දැන් counter හතරක් තියනව application check කරන්න.ඒ 4 ම සෙනග.ඊට පස්සේ තනි පෝලිමක් සෙට් වෙනවා දෙවෙනි කවුන්ටරයට ඒකේ සල්ලි ගෙවන්නේ.ඒකේ සල්ලි ගෙවලා ආයි තනි පෝලිමක් සෙට් වෙනවා කාඩ් එක ගන්න.ඔය ටික ඉවර වෙද්දි අවම පැය 2-3 ක් යනවා.ඊට පස්සේ foriegn විතරක් ගන්න අයට යන්න පුලුවන්. එදාම ගන්න අය ඉදලා අරන් යන්න පුලුවන්.මට කතා කලේ 4.30 ට විතර.මන් 185 ඉදියේ.12 ට විතර 50 ගනන් ගියේ.පට්ට හිමින් වැඩ වෙන්නේ.
    Kakko hitiye nadda?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    දැන් counter හතරක් තියනව application check කරන්න.ඒ 4 ම සෙනග.ඊට පස්සේ තනි පෝලිමක් සෙට් වෙනවා දෙවෙනි කවුන්ටරයට ඒකේ සල්ලි ගෙවන්නේ.ඒකේ සල්ලි ගෙවලා ආයි තනි පෝලිමක් සෙට් වෙනවා කාඩ් එක ගන්න.ඔය ටික ඉවර වෙද්දි අවම පැය 2-3 ක් යනවා.ඊට පස්සේ foriegn විතරක් ගන්න අයට යන්න පුලුවන්. එදාම ගන්න අය ඉදලා අරන් යන්න පුලුවන්.මට කතා කලේ 4.30 ට විතර.මන් 185 ඉදියේ.12 ට විතර 50 ගනන් ගියේ.පට්ට හිමින් වැඩ වෙන්නේ.යන එකෙක් උදෙන්ම පලයන් මන් ගියේ 10 ට විතර.
    E kale ochchara complex nee ..salli gewwama dunna mathaka widiyata.counter akatamada manda gewwe..mathakayak nee hariyata.kohomahari okkoma peya 3k wage yanakota karagaththa ..Achcharai mathaka:P