2018 wagenam echchara aulak tibbe nee podi polim tibbe e kalenam peyaka dekaka wage polimමන් ගියා ගිය සතියේ exam department එකට පැලවත්තේ තියන o/l a/l certificate local and foriegn use එකට ගන්න.local දෙක නම් එදාම ගන්න පුලුවන්.foriegn ministry එකට යවන ඒවා දවස් 3 ගන්න පුලුවන්.e channel වලින් appointment එකක් දාලා යන්න ඕන foriegn ministry එකට.මන් හෙට යනවා.ඒකත් බත්තරමුල්ලෙමයි තියෙන්නේ.local,foriegn use certificate 4 ටම 1800.foriegn ministry එකට වෙනම ගෙවන්න ඕන.exam department එකේ ඔය සෙක්ශන් එක නම් ගූ ගොඩක් පට්ට රස්තියාදුවක්.පට්ට පෝලිම් form පුරවන්න ඉඩක් නෑ බිම ඉදගන පිරෙව්වේ.
