ලංකාවෙ මහ බැංකුවත් එක්ක බෑ බං. උන් නිකන් හුලඟෙ වැනෙන පරඩැල වගේ එක වෙලාවකට එක පැත්තක, තව වෙලාවක එක පැත්තක. එක ප්‍රතිපත්තියක් නෑ. හිතෙන හිතනෙ වෙලාවට ලංකාවෙ ඉන්නෙ රජයෙ සේවක ගොබ්බො ඇතුලු කාලකන්නි ටික පරිස්සම් කරල උන්ටත් එක්ක කන්න බොන්න පිටරට සල්ලි හම්බ කරන උන්ට කෙලින්න/මංකොල්ල කරන්න එක එක චේන්ජස් ගේනව. මුන්ට කෙලම වෙලා යන්න.
උබල හම්බ කරන ඩොලර් මෙහෙට ගේන්න එපා. වියදමට ඕන ටික විතරක් ගනින්. ඒකත් හරි වටිනාකමක් දෙන එකෙක්ට දීල රුපියල් ගනින්. කාලකන්නි බැංකු වලට නොදා.
මුන් එක්ක කරන්න පුලුවන් දෙයක් නෙමේ. හිතනෙ හිතෙන වෙලාවට එක එක නීති. ඒ හැම නීතියක්ම පිටරට සල්ලි හොයන උන්ට කෙලින්න හදාපු නීති. කාලකන්න බල්ලො.