Don't send Dollar to Sri Lanka

raman2

Well-known member
  • Feb 16, 2009
    9,777
    11,790
    113
    මම නම් හොරෙක් නෑ බං. මගේ ස්කිල්ස් වලින් මම හොන සල්ලි වලට නියම වටිනාකමක් ලැබෙන තැනකට මම දීල මගේ වටිනාකම මම ගන්නව. බැංකු වලට කුනු කොල්ලටෙ දෙන්න පුකේ අමාරුවක් නෑ.
    anik unuth skills walin thama hoyanne... hamotama thama neethiya hadala thiyenne...
    dehspalakayo wagema umbath horek..
     
    • Like
    Reactions: Anil1984

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,290
    72,053
    113
    අනේ මේ අපි විතරයි හැම දාම සැක්රිෆියිස් කරන්න ඕන. රජයෙ අයිස් ගහන උන්ට අර සහන මේ සහණ අර දීමනා මේ දීමනා. සල්ලි නැතත් ප්‍රින්ට් කරල හරි දෙනව. උන්ටත් එක්ක හම්බ කරන අපි තමයි සැක්රිෆයිස් කරන්න ඕන. අර ගොං බැසිල නිසා අවුරුදු කීයක් නම් ඩොලර් එක රු 195ට මංකොල්ල කන්න දීලා සැක්රිෆයිස් කරාද?
    Hari mata kiyapan hama labbatama strike karana JVP union unge job eka pay karana salary ekata hariyatama karnawada kiyala? Ane palayan ban yanna. Gobba wesige puthal OT araT meyT kiyala hora kaala tawa haminenna enawa methana. Umbata politiciansla witarada penne horu widiyata?

    Okkoma horu ban. Horu danneth un wage horuma tama.

    Simple example --> SLT union has made sure that anyone (even if you perform or not) at SLT get 80% of the bonus and the rest of 20% is performance based. Onna ohoma tama lankawe rata gana hithana union wada karanne. Oya eka wesige puthekwath hitanawada api apey wadey hariyata karamu mulinma wena dewal illanna kalin kiyala? Nane.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Undiyal ekka ganu denu karana unta hodatama wadila wage
    meka thama wenna one
    Central Bank eke wade sarthakai wage owata restrictions dannathuwa dan apiwage ratakata duwanna amarui ena usd tikath rate system ekata awe nathi unoth
    එයි එයි ඔහොම කරාම. ඕව කරන්න කරන්න මිනිස්සුන්ගෙ ට්‍රස්ට් එක නැති වෙලා සල්ලි එවන එක අඩු වෙනව. උන් ඒ සල්ලි ඒ ඒ රටවල එකවුන්ට් වල දාගෙන මාසෙ වියදමට විතරක් ඕන ගාන එවයි. මිනිස්සු හරක් ගානට දාල මුන් මේ නීති හදන්නේ. යකෝ හරි වටිනාකම දියන්. මුන් කියන කියන ගනන් වලට අපි උන්ට මංකොල්ල කන්න දෙන්න ඕන.
     
    • Like
    Reactions: SLK_sri and HAneo

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,290
    72,053
    113
    Undiyal ekka ganu denu karana unta hodatama wadila wage
    meka thama wenna one
    Central Bank eke wade sarthakai wage owata restrictions dannathuwa dan apiwage ratakata duwanna amarui ena usd tikath rate system ekata awe nathi unoth
    Kela wela tiyenne, Unge dollars wadak ne mokada anith pathata trade karanna beri nisa. Mun kaley dollars aran ewa wadi gaanata anith pathata wikka. Godak import karana un ewa use karala tama import kaley. I know personally IT companies do this (system integrators, Distributors etc). CBSL eka eka ban kalata passe, munge dollars wadak nati level ekata awa. So they are trying to sell it again :-D.
     
    • Haha
    Reactions: kasunkaru

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,664
    113
    nirpakshika alaragalya :LOL:

    jeppoth dannawa unta kela wela ewaray kiyala

    ඔව් පේන් නැද්ද ජෙප්පො ගෑස් පෝලිම් වල තෙල් පෝලිම් වල ටොයියොයි බයියොයි ආතල් එකේ ගෙදෙට්ට වෙලා කකා බිබී ඉන්නව ට්‍රිප් යනව :rofl:
     
    • Like
    Reactions: c gate

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Balapan Undiyal kara nam Rs 125000 labayi. eth kare na.

    1652595447966.png
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Hari mata kiyapan hama labbatama strike karana JVP union unge job eka pay karana salary ekata hariyatama karnawada kiyala? Ane palayan ban yanna. Gobba wesige puthal OT araT meyT kiyala hora kaala tawa haminenna enawa methana. Umbata politiciansla witarada penne horu widiyata?

    Okkoma horu ban. Horu danneth un wage horuma tama.

    Simple example --> SLT union has made sure that anyone (even if you perform or not) at SLT get 80% of the bonus and the rest of 20% is performance based. Onna ohoma tama lankawe rata gana hithana union wada karanne. Oya eka wesige puthekwath hitanawada api apey wadey hariyata karamu mulinma wena dewal illanna kalin kiyala? Nane.
    මට උබ කියන බයිලෙ තේරෙන්නෑ. මට පක්ෂයක් නෑ මම මේකෙ උනත් පොලිටිකල් ත්‍රෙඩ් දාල තියා ඒවට රිප්ලයි කරලවත් නෑ. හැබැයි මට ලංකාවෙ තියෙන ගොබ්බ රජයෙ සේවය ගැන අවුලක් තියෙනව. ඕකෙන් බාගෙට බාගයක් ගෙදර යවන්න ඕන. නැතුව සල්ලි ප්‍රින්ට් කර කර හැම එකාම උන් වෙනුවෙන් දුක් විදින්න ඕන නෑ. ස්කිල් එකක් නැති නම් හැමිනෙන්න කියපන්. තමන්ට සර්වයිව් වෙන්න බෑ කියල අපිට බෑ ඔය ගොබ්බ හැත්ත මේන්ටේන් කරන්න.
     
    • Like
    Reactions: hasithayad

    Amarican.Ekek

    Well-known member
  • Jul 31, 2018
    1,087
    803
    113
    Sacramento
    api IT kollo. bola wage pin battu nemei. IT sector eka nattan lankaawa meeta kalin homben gihin
    agreed.

    - putu rath karana, ganunge hutt#wal katha kra kara, wadak karaganna ena unta part dana ponna hukannno tama gov wala wada karanne. puke line tiyenne kariyonge... hamannanna oni eka eka bassala.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,290
    72,053
    113
    මට උබ කියන බයිලෙ තේරෙන්නෑ. මට පක්ෂයක් නෑ මම මේකෙ උනත් පොලිටිකල් ත්‍රෙඩ් දාල තියා ඒවට රිප්ලයි කරලවත් නෑ. හැබැයි මට ලංකාවෙ තියෙන ගොබ්බ රජයෙ සේවය ගැන අවුලක් තියෙනව. ඕකෙන් බාගෙට බාගයක් ගෙදර යවන්න ඕන. නැතුව සල්ලි ප්‍රින්ට් කර කර හැම එකාම උන් වෙනුවෙන් දුක් විදින්න ඕන නෑ. ස්කිල් එකක් නැති නම් හැමිනෙන්න කියපන්. තමන්ට සර්වයිව් වෙන්න බෑ කියල අපිට බෑ ඔය ගොබ්බ හැත්ත මේන්ටේන් කරන්න.
    Sorry umbey username eka balanna tibba reply karanna kalin :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,290
    72,053
    113
    api IT kollo. bola wage pin battu nemei. IT sector eka nattan lankaawa meeta kalin homben gihin
    I am from IT sector too, but I doubt this because I know that SLASSCOM is trying to "make" IT the top export in SL. Which means there are other exports that is still keeping SL's nose above the water.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,433
    2,072
    113
    ලංකාවෙ මහ බැංකුවත් එක්ක බෑ බං. උන් නිකන් හුලඟෙ වැනෙන පරඩැල වගේ එක වෙලාවකට එක පැත්තක, තව වෙලාවක එක පැත්තක. එක ප්‍රතිපත්තියක් නෑ. හිතෙන හිතනෙ වෙලාවට ලංකාවෙ ඉන්නෙ රජයෙ සේවක ගොබ්බො ඇතුලු කාලකන්නි ටික පරිස්සම් කරල උන්ටත් එක්ක කන්න බොන්න පිටරට සල්ලි හම්බ කරන උන්ට කෙලින්න/මංකොල්ල කරන්න එක එක චේන්ජස් ගේනව. මුන්ට කෙලම වෙලා යන්න.

    උබල හම්බ කරන ඩොලර් මෙහෙට ගේන්න එපා. වියදමට ඕන ටික විතරක් ගනින්. ඒකත් හරි වටිනාකමක් දෙන එකෙක්ට දීල රුපියල් ගනින්. කාලකන්නි බැංකු වලට නොදා.
    මුන් එක්ක කරන්න පුලුවන් දෙයක් නෙමේ. හිතනෙ හිතෙන වෙලාවට එක එක නීති. ඒ හැම නීතියක්ම පිටරට සල්ලි හොයන උන්ට කෙලින්න හදාපු නීති. කාලකන්න බල්ලො.
    තොව වදන්න කලින් ඉඳල සත පහක් ගන්නේ නැතුව අම්මට ඕන service එක දීලා hospital එකේ delivery එකත් කරවල දීලා ඉට පස්සෙ vaccine, ත්‍රිපෝෂ අරවා මේවා ඔක්කොමත් දීලා තොට අවුරුදු 13 නිකන් උගන්වල දීලා කරපු එකේ වැරැද්ද තමයී මේ. උබේ මොකක් හරි එකකට උබට doller ටිකක‍් හොයාගන්න විඳීයක් තියනවා කියලා පු# දෙන්න එන්න එපා. උඹ ඔතෙන්ට අාවෙ තනියම බුදු වෙලයි කියලා හිතන් ඉන්න එක තමයී වැරැද්ද. 1usd එකක් ගෙන එකත් මේ වෙලාවේ ලොකු උදවුවක් තමයී රට ට කරන්නේ. එහෙමයි කියලා ඔය වගේ talk දෙන්න එපා
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මම නම් කියන්නේ එන ටිකත් නැත්තටම නැති වෙලා පල. ගොබ්බොයොන්ට තේරෙන්න.
    මෙක කරන්න ඈත්තේ දැන් ගොඩක් ලංකාවේ wholesale business එදිනෙදා price එක කියන්නේ USD එකට සාපේක්‍ෂව. Import කරද්දී කෙලවෙන එක අඩු කරගන්න.

    ඒක හදන්න වෙන්න ඕනේ ඔහොම කරේ. හැබැයි ඒකෙන් වෙන්නේ එන USD අඩු වෙන එක වෙන්න පුළුවන්.