


දෙවනියට ගැහුවෙ stunts කියලා driving game එකක්.
![]()
ඕක ගහපු එලම ගේමක්! අපිට ඕන race track හදන්න පුලුවං. ගේම් එකේම track editor එකක් එනවා.


Maxxa ban http://www.freegameempire.com/games/Stunts
Moko ban???ආ බොස්! මොකෝ මූන එල්ලං ?

මේ ගේමුත් ගැහුවා dos වල :
![]()
ඔව්, ඕක ඉස්සෙල්ලාම ආවෙ dos ගේම් එකක් හැටියට
Mortal Kombat
![]()
WWF : Wrestle Mania
![]()
Tomb Raider
![]()
![]()
ඔව්, ඕකත් ඉස්සෙල්ලාම ආවෙ dos ගේම එකක් හැටියට. මෙන්න මෙහෙමයි තිබුනෙ :
![]()
GTA 2ත් ආවෙ මතක හැටියට dos වලට..




ElazzzOnna macho waddonta honda OSමට මතකයි ඒ කාලේ....
![]()

Prince


Dos nam DosVCOP2
super mario
dave
house of the dead
prince of persia
man mulinma gahuwe pacman![]()





DAVE tiyenwanam win 7 walata wada karana ekak dennakooo..please
sira fatta ne? ara payak athulatha game eka finish karanna oni ekanePrince Of Persia DOS game eka, Pixxu hadenawam
Apahu gahanna asai![]()