Drill Team ලට වඩා පට්ට!

applex

Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    සිංහල Rap සීන් එකේ ඉන්න අලුත් සෙට් එකක් හම්බුනා. හැබැයි කුණුහරප නෑ, එක එකාට කඩේ යැවිලි නෑ, ගැම්මෙන් අහන්න පුළුවන් ;). මේ දවස් වල රැප් සීන් එකේ ඉන්න සමහර උන් සිංහල Rap අහන එකත් එපා කරවනව :angry:.



    මට නම් Drill Team ල වගේම සෙට් වෙනව මුන්ගෙ සිංදුවත් :yes:.