Driving License Expire වෙලා බම් :(

Faky

Junior member
  • Jun 26, 2013
    58
    1
    8
    ඒක අලුත් කරගන්න ලේසිම ක්‍රම මොකක්ද?

    ක්‍රමය 1
    තමන්ගේ ගම් පලාතෙන් medical එක කරගන්න පුළුවන් ද? එහෙම කරලා කච්චේරියෙන් temporary ලයිසන් එකක් ගත්තත් ඇති මට

    ක්‍රමය 2
    නැත්නං වේරහැරින් ද medical එක කරගන්න ඕනේ. ඊට පස්සේ එහේ කච්චේරියකින් දවසින් ගන්නවද?

    ඔය ක්‍රම දෙකින් එකක් හරි කරන හරි පිළිවෙල දන්නවද කවුරු හරි? මුලින් කොහෙටද යන්න ඕනේ ආදිය

    මටනං ටෙම්පරියක් තිබ්බත් ඇති
    පෝලිං වල තපිනවට වඩා ඒක ලේසියි
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,657
    1
    6,345
    113
    1 hodai den thiyana thathwe anuwa. laga ekakin karagena temporary ekak ganin,:yes: oneday thawama ne
    one day තියෙනවා බන්.. අපෙ නන්ගි new license එක ගත්තෙ one day ගිය සතියේ..
     
    shan_rasta

    Active member
  • Oct 13, 2009
    409
    54
    28
    UAE
    thaman inna palathe kaccheriyata ekata yanna
    parana licence eka dunnahama form ekak denawa
    form eka purawala apahu dunnahama egollo podi chit ekak denawa,
    BOC ekata salli deposit karala apahu copy eka dunnahama kaccheriya ethulema medical karanawa
    den oya paper okkoma aran ilaga counter ekata giyama photo ekak gannawa,
    anthimata tempery ekak denawa 3month,
    original eka gedaratama enawa
    done, very easy
     
    naweej

    Junior member
  • Jan 27, 2010
    163
    24
    18
    12'o clock of Ur CP
    හදිසි නැත්නම් පලවෙනි ක්‍රමයට යන එක තමයි හොඳ...
    මගෙත් ගිය මාර්තු වල Expire වුනේ.
    මම Medical Test එක කරගත්තාට පස්සේ තමයි කොරෝනා එක ආවේ.
    ගිය බ්‍රහස්පතින්දා වේරහැර ගියා. කලින් Appointment එකක් දාලා.
    9.30ට ගියා. 10.10ට විතර payment එක කලා. එලියේ B ගොඩනැගිල්ලට වෙලා හිටියා.
    11.20 වෙනකොට DL එක අතේ. ගාන 2200. (One Day) Normal නම් 1700.
    හැබැයි තවම දිස්ත්‍රික්ක මට්ටමින් තියෙන කච්චේරි වලත් appointment දාලා යන්න ඕනි කතාවක් යනවා.
     
    Faky

    Junior member
  • Jun 26, 2013
    58
    1
    8
    thaman inna palathe kaccheriyata ekata yanna
    parana licence eka dunnahama form ekak denawa
    form eka purawala apahu dunnahama egollo podi chit ekak denawa,
    BOC ekata salli deposit karala apahu copy eka dunnahama kaccheriya ethulema medical karanawa
    den oya paper okkoma aran ilaga counter ekata giyama photo ekak gannawa,
    anthimata tempery ekak denawa 3month,
    original eka gedaratama enawa
    done, very easy

    Thanks මචං ඉතාම පැහැදිලිව කියලා දුන්නට !

    Thanks bro !