මම එළකිරි එකට ඇවිල්ල ගොඩක් කල් බට් අද තමයි මුලින්ම පෝස්ට් එකක් දාන්නෙ...
මට දැන් වයස අවු 16යි මේ අවුරුද්දෙ ඔක්තෝම්බර් වල තමයි 17 ලබන්නෙ, මට හරියටම දැන ගන්න ඕන 16න් හෝ 17න් ඩ්‍රයිවින් ලයිසන් දෙනවද කියලා, මට National Identity Card එක නම් තියෙනවා... ඒක තියෙන නිසා ලයිසන් එක ගන්න පුලුවන් වෙයිද???
මම වයස අවු 14 ඉඳන් මෝටර් සයිකල් පදිනවා අවු 15ඉඳන් කාර් ඩ්‍රයිව් කරනවා ඒ දෙකම මට දැන් හොඳට පුලුවන්, කොහේ හරි ගියත් යන්නෙ හරිම බයෙන් පොලීසියෙ මාමලාට අහුවෙයි කියලා, කාර් එකේ යනකොට නම් එච්චර අවුලක් නෑ බට් බයික් එකේ යද්දි නවත්තනවා,,,
මේ ගැන දන්න අය ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න......
ස්තූතියි!!!

exam එකෙන් පස්සේ ශේප් eke leanersනුත් පලයන් (යන්න ඕනනං). කලින් අර කියපු වැඩ ටික කරලා තියන හින්ද ඉක්මනට ගන්න පුළුවන් වෙයි උඹට