DSLR කැමරා තේරීම...

Best one

  • Canon EOS 1200D

    Votes: 7 7.5%
  • Canon EOS 100D / Kiss x7

    Votes: 3 3.2%
  • Canon EOS 600D / Kiss x5

    Votes: 17 18.3%
  • Nikon D3100

    Votes: 5 5.4%
  • Nikon D3300

    Votes: 12 12.9%
  • Nikon D5200

    Votes: 35 37.6%
  • Nikon D5100

    Votes: 9 9.7%
  • Nikon D3200

    Votes: 5 5.4%

  • Total voters
    93

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
මචන්ලා මට මෙන්න මේ කැමරා ටිකෙන් හොදම එක මොකක්ද කියල කියන්නකෝ..මේ ටික මගේ budget එකට ගැලපෙනවා..කලින් තේර්ඩ් එකෙනුත් ටිකක් ඉගෙනගත්තා...මට හිතුනා මෙවන් එකක් තමා මට හරියන්නේ කියල..හොද එකක් තෝරලා දෙන්න....:P:P:P

තව දෙයක් මට cameralk එකට වඩා අඩුවෙන් ගන්න පුළුවන් තැනකුත් කියන්න කොළොඹ අවට...:yes:

72157625858229685_model_huge_3a1ee48e6f.jpg
 
Last edited:

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඇයි උබට අර ත්රෙඩ් ඒක ඒපා උනාද අරුන් 2න්නා මාරගනිද්දි ඒක නවත්තන් ඒපා වැඩේ කරගෙන යන්න දියන්
    මගේ නම් අදහස උබ පොඩ්ඩක් ගිහින් බලපන් කඩේකට අතට අරගෙන උබට හොදයි කියලා හිතෙන ඒක
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    ඇයි උබට අර ත්රෙඩ් ඒක ඒපා උනාද අරුන් 2න්නා මාරගනිද්දි ඒක නවත්තන් ඒපා වැඩේ කරගෙන යන්න දියන්
    මගේ නම් අදහස උබ පොඩ්ඩක් ගිහින් බලපන් කඩේකට අතට අරගෙන උබට හොදයි කියලා හිතෙන ඒක
    na ban mama eken godak igena gattaaa..hehehe
    Um using D5200 with nikorr 18-105 lens, looks good :yes:

    mata with memory 65k welata dennam kiwwa battaramulle place ekakin...:D
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    I think you have to choose either Canon or Nikon. For the given price, Nikon seems to give better

    see spec comparison

    http://cameradecision.com/compare/Canon-EOS-1200D-vs-Nikon-D3200

    It is true that specs is not everything. Just one factor to decide. Another thing is the lens. The default 18-55 is not sufficient. I got two lenses 18-55 55-200 as a deal. But if you can find single lens for that range instead of two for a reasonable price, that would be great.

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    canon wala gana tikak adui neda poddak balapan ewwath etakota tawa lens ekakuth ganna puluwanne
    nikon ekakata yanna kiyala baluwe 5200 wage... default lens ekka
    I think you have to choose either Canon or Nikon. For the given price, Nikon seems to give better

    see spec comparison

    http://cameradecision.com/compare/Canon-EOS-1200D-vs-Nikon-D3200

    It is true that specs is not everything. Just one factor to decide. Another thing is the lens. The default 18-55 is not sufficient. I got two lenses 18-55 55-200 as a deal. But if you can find single lens for that range instead of two for a reasonable price, that would be great.

    ;););) i have decided to buy d5200..... ok?