DSLR කැමරා තේරීම...

Best one

  • Canon EOS 1200D

    Votes: 7 7.5%
  • Canon EOS 100D / Kiss x7

    Votes: 3 3.2%
  • Canon EOS 600D / Kiss x5

    Votes: 17 18.3%
  • Nikon D3100

    Votes: 5 5.4%
  • Nikon D3300

    Votes: 12 12.9%
  • Nikon D5200

    Votes: 35 37.6%
  • Nikon D5100

    Votes: 9 9.7%
  • Nikon D3200

    Votes: 5 5.4%

  • Total voters
    93

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machan gannakota poddak balapan IR remort eka support karanawada kiyala mekath marama watinawa machan
    2Q==
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    දැන් තව ත්රෙඩ් එකක් දාපන් කොහේන්ද ගන්නේ කියලා
    සිරාවට දැන් උබ කොහේන්ද මචන් ගන්නේ :confused:
    eka tama eelaga case eka..:P:P
    elaz
    Podi Silva - පොඩි සිල්වා;18302980 said:
    umb job ekta mko dan
    aulak na ohe yanawa...:rofl::rofl:
    machan gannakota poddak balapan IR remort eka support karanawada kiyala mekath marama watinawa machan
    2Q==

    emokakda a?
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    65ta set una battaramulle place ekak:P
    brandnew ? 5200 18-55?:dull::dull:
    ඒ ගානට නම් ඇහුවාමයි ගත්තු උන් ඉන්නවාද ?ටිකක් හොයලා බලලා ගනින්
    මල්වත්තපාරේ batick center කියලා එකක් ඇති පොඩ්ඩක් ගිහින් බලපන් වෙලා තිබුනොත් මම උන්ගෙන් කැලිබැලි අරගෙන තියෙනවා අව්ලක් නැ :D
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    brandnew ? 5200 18-55?:dull::dull:
    ඒ ගානට නම් ඇහුවාමයි ගත්තු උන් ඉන්නවාද ?ටිකක් හොයලා බලලා ගනින්
    මල්වත්තපාරේ batick center කියලා එකක් ඇති පොඩ්ඩක් ගිහින් බලපන් වෙලා තිබුනොත් මම උන්ගෙන් කැලිබැලි අරගෙන තියෙනවා අව්ලක් නැ :D

    ow lens ekath ekka.....with memory card...
    cameralk eke 69i....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ත්‍රෙඩ් දාලා එක එකාගෙන් අහලා වැඩි කැමැත්තට කැමරා ගන්න එපා.
    උඹට පුරුදු කැනොන් නම් කැනෝන් ගනිං. නිකෝන් නම් නිකෝන් ගනිං. ඔය දෙකේ සෙන්සර් ජාති දෙකක් තියෙන්නේ. Colors එකින් එකට වෙනස් වෙනවා. උඹ කැමරාව පාවිච්චි කරන හේතුවත් පොඩ්ඩක් කල්පනා කරලා බලපං. මම මහෝෂධ කෙනෙක් නෙමෙයි. හැබැයි ලංකාවේ හොඳම ගුරුවරයාගෙන් පොඩ්ඩක් විතර ඉගෙනගෙන තියෙනවා. මට තේරෙන විදියටයි මම දැකලා තියෙන විදියටයි මගේ අදහස කියන්නම්.
    නිකෝන් වල ස්වාභාවික පාට ඒ විදියටම ලබා දෙනවා. ඒ නිසා වයිල්ඩ් ලයිෆ් කරන ගොඩක් අය පාවිච්චි කරන්නේ නිකෝන්. කැනන් වල වර්ණය වඩා ඉස්මතු කරලා අමුතු ලස්සනක් ඡායාරූපයට ලබා දෙනවා. ඒ නිසා වෙඩින්, ෆැෂන් කරන අය ගොඩක් පාවිච්චි කරන්නේ කැනොන්. එහෙමයි කියලා කැනෝන් පාවිච්චි කරන වයිල්ඩ් ලයිෆ් ජායාරූප ශිල්පීන් සෑහෙන්න ඉන්නවා. නිකෝන් පාවිච්චි කරන වෙඩින් ෆොටෝග්‍රැපර්ස්ලාත් සෑහෙන්න ඉන්නවා. උදාහරනත් දෙන්න පුළුවන් ජනප්‍රිය අයගේ. ඔය කැනෝන් නිකෝන් ඇර ගැනිල්ල කිසි තේරුමක් නැති දෙයක්. ඉස්සරහට Sony DSLR එකක් එලියට දාපු දවසට ලෝකෙන් වඩාත්ම සතුටු වෙන පුද්ගලයා මම. ඒ මොකවත් නිසා නෙමෙයි. කැමරා ෆීල්ඩ් එකේ කැනොන්, නිකෝන් ආධිපත්‍ය කඩලා දාන්න ඕනේ. අන්තිමට මගේ ගුරුතුමා නිතරම කියන කතාවක් කියන්නම්.
    ඡායාරූප ශිල්පීන් 100ක් ගත්තොත් 50ක් කැනෝන් 50ක් නිකෝන්.
    එතනින් හොඳ ඡායාරූප ශිල්පීන් 50ක් ගත්තොත් 30ක් කැනෝන් 20ක් නිකෝන්.
    එතනිනුත් ඡායාරූප ශිල්පීන් 30ක් ගත්තොත් 20ක් කැනෝන් 10ක් නිකෝන්.
    එතනිනුත් ඡායාරූප ශිල්පීන් 10ක් ගත්තොත් 8ක් කැනෝන් 2ක් නිකෝන්.

    මම පාවිච්චි කරන්නේ කැනොන්. ඒ මගේ පුද්ගලික කැමැත්ත. ඒ නිසා කැනොන් 600D එකට මම වෝට් කරා. 600D කියන්නේ ඇත්තටම හොඳ කැමරාවක්. Semi Professional range එකේ. කැමරාව ගන්නේ ආතල් එකට නෙමෙයි නම් මොකක් හරි ආදායමක් එන දෙයක් කරන්න නම් මගේ උපදේශය තමයි වියදම් කරලා ගන්න පුළුවන් හොඳම කැමරාව ගන්න. ණය වෙලා එහෙම නෙමෙයි. තමන්ට දරන්න පුළුවන් උපරිමය වියදම් කරන්න. පාඩුවක් වෙන්නේ නෑ.

    :yes:
     
    Last edited:

    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    Canon machan user friendly... But nikkon picture quality wadi...! Professional wadakata nam ganne nikon ganin.. Oya tiken nam D5200 tamai..
     
    ela thanks... :D Nikon D5200 gannawa
    Canon machan user friendly... But nikkon picture quality wadi...! Professional wadakata nam ganne nikon ganin.. Oya tiken nam D5200 tamai..
    :D :D thanks

    thanks