DSLR Camera වක්ද Smart Phone එකක්ද?

Lahiru Chamara

Active member
  • Mar 12, 2009
    150
    38
    28
    DSLR Camera වක්ද Smart Phone එකක්ද?

    මචංලා මට ඕනෙ වෙලා තියෙනවා Youtube චැනල් එකක වැඩ වලට Camera එකක් ගන්න. ;) වීඩියෝ සහ ෆොටෝ ගන්න වැඩ දෙකම Cam එකෙන් පුලුවන් වෙන්න ඕනෙ (Camcorder එකක් හරියන්නෙ නෑ ඒක හින්දා) :no:. මට වැඩේ ටිකක් quality එකට professional විදිහට කරන්න ඕනෙ වෙලා තියෙනවා. :yes:

    Rs. 68,000ක් වගේ දීලා Canon 1300D DSLR Camera (Full Set) එක ගන්න එකද හොද නැත්නම් ඒ ගානට Smart Phone එකක් ගන්න එකද හොද මචන් වැඩේට? :confused::oo:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    oya budget eke hatiyata try karapan Sony α6000 wage mirrorless camera ekak.Photo & video dekatama hodai.Anika cam eka podi nisa oni thenaka aran yannath lesi

     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    1300D ekata wada 700D ekaktawath yanna balapan aduma.

    thawa tikak salli tiyanawanam sony a6000 ekak wage ganna balapan. oka hodai 700D ekata wada video wada walata.
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මම නම් කියන්නෙ මචන්, උඹ Youtube වල ස්ටාර්ට් එකේ නම් ඉන්නේ හොඳම දේ phone එකකින් මේ දේ කරන එක. Youtube වල videos දාන්න DSLR තරම් quality ඕනෙ නෑ. සැහෙන තරම් income එක ආවම පස්සේ DSLR එකක් ගනින්.
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    Lankawe airport eken Duty free shop walin DSLR / Sony Mirror less ekak gannawa nam price kohomada?
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Mehemai DSLR quality ekata kittu karannawath na mobile cam ekakata.Reviews wala video ekak dekak daala pennuwata aththata wadak karanna giyama thamai eka therenne. E unama Channel ekak patan ganna DSLR one na.