DSLR Camera වක්ද Smart Phone එකක්ද?
මචංලා මට ඕනෙ වෙලා තියෙනවා Youtube චැනල් එකක වැඩ වලට Camera එකක් ගන්න.
වීඩියෝ සහ ෆොටෝ ගන්න වැඩ දෙකම Cam එකෙන් පුලුවන් වෙන්න ඕනෙ (Camcorder එකක් හරියන්නෙ නෑ ඒක හින්දා)
. මට වැඩේ ටිකක් quality එකට professional විදිහට කරන්න ඕනෙ වෙලා තියෙනවා.
Rs. 68,000ක් වගේ දීලා Canon 1300D DSLR Camera (Full Set) එක ගන්න එකද හොද නැත්නම් ඒ ගානට Smart Phone එකක් ගන්න එකද හොද මචන් වැඩේට?