d90 ekata lens ekak ganing , beginner kenek nisa oya loku camera oney na .oka amateur ekenkta hondatama athi machan
digital camera wala refurbished ewa ganna nam man tikak buyai .... owaye leda enwa unna gaman ithinkattiya tak gala wikunawna e nisa ... luck by chance thama ....... api nam ude hawasa camera walama thama jeevithey .... mehe industry usage okkoma Canon n Sony . eth me Nikon wala aluthin apu D800E eka loku peraliyak kalaeka technical side eken godak issarahain innawa ... eth Canon brand name eken godak issarahin innawa ape field eke ... man nam dakinne oya hema detama wada camerawa pawichi karana kena athe thama wede thiyenne , man field eke mona camerawa use kalath mata thiyenne Fuji HS 10 ekak eka oya kisima camerawak ahalakinwath thiyanna be eka bohoma prathamika camerwak ... but i still do a nice job from tht
no matter the camera keep clicking![]()

I can't suggest you ebay seller. But check HKBNS, .
http://www.hkbns.com/
https://twitter.com/hkbns
myworld.ebay.com/hkbns-us/?_trksid=p4340.l2559
or
http://myworld.ebay.com/fujisunrise_usa/?_trksid=p4340.l2559
http://myworld.ebay.com/dzone2/?_trksid=p4340.l2559

I do agree with you. Not just good camera can make a person good photographer. But believe me if you had better camera your outputs will be better than these.
These are some pics i took with D3100 + KIT lens
![]()
![]()
![]()
![]()



ow focus motor ekak thiyenawa inbuiltI saw on some youtube reviews that Nikon is better than canon for beginners. Can you give me a good e-bay link?
![]()
Canon 600D has in built AF ne?![]()
ow focus motor ekak thiyenawa inbuilt
eka nisa hama welema AS-F or e wage auto focus lens ganna one na
eka thama lokuma wenawa , habai ekath patta wadagath
mama D5100 gatta astrophotograpy patta balagena


යාලූ 600$ වලටනම් හොද ( හොද කියන්නෙ කමරාවෙ තියෙන option සහ quality යට නම් ) ඔයගානට ගන්න පුලුවන් වෙන්නෙ amateur කැමරාවක් තමයි.... දිගටම photography ඉගෙන ගන්නවනම් advance amature එකකට යන්න... හැබැයි ගානටිකක් වැඩියි... නමුත් ඉස්සරහට ඉගෙනගනිද්දී තෙරෙයි ඒ පහසුකම් වල තියෙන වටිනාකම සහ එවා උවමනා වෙන්නෙ මොන වගේ වෙලාවලටද කියලා.... nikon 5100 එකට වඩා නිකොන් D60 එක හොදයි... ඉටත් වඩා හොදයි nikon D90 එකකට යන්න පුලුවන් නම් එක 5100 එකට වඩා පරනයි නමුත් අයිති වෙන්නෙ advanced amature ගොඩට)... nikon 5100 අලුත් උනාට ඉගෙන ගන්න කෙනෙකුට වැදගත් වෙන්නෙ නම් නැ....
තව එකක් nikon mount එකට canon lens ගහන්න බැ යාලු... canon වලට nikon ගහන්නත් බැ... දනට තියෙන්නේ nikon එකක් නම් nikon එකක් ගත්තනම් දැනට ඔයා ලග තියෙන lens එකත් ගහන්න පුලුවන්.... nikon canon 2ම හොදයි... අම්මට ද තාත්තටද වැඩිය ආදරේ වගේ ප්‍රශ්නයක් ඕක... මම නම් canon 60D එකක් ගත්තෙ ...... ආ තව එකක් හොද වෙන්න ඕනෙ කියන්නෙ මම දකින විදිහටනම් කැමරාව නෙමෙයි.. එක පිටිපස්සෙ තියෙන ඇහැ... කැමරාව tool එකක් විතරයි... හොද එකකින් ඉක්මනටයි, හොද එත් මදි එකකින් හෙමීටයි ගමන යන්න පුලුවනි![]()

machan gannawa nam tika iwasala hari kamak na aduma canon 60 or or nikon 51 higher ekak ganna.. bcz technology aluth nisa anith ewwa godak paranai... $600 nam godak amaru wei...

![]()
( adoh wihiluwak hode
)




Elakiri macho![]()
D60 eka mama nemei dad use karanne, eken mulin igenagena meka use karanna baluwe, canon T3i ekak aran![]()
ඔය canon T 3 මොකද්ද එක නම් අනුමත කරන්න බැ මට... නමුත් අතේ හැටියට එපයි වියදම් කරන්න නේ.... canon ගන්නව නම් අඩුම 550D එකක් වත් ගන්න (මම නම කියන්නෙ canon නම් 40D, 60D එකකටවත් යන්න කියලා ලොකු ගමනක් යන්න හිතන් ඉන්නවනම්)නිකොන් නම් ඔය 5100 අරන් යමක් ඉගෙන ගත්තට පස්සෙ ඔයාට තේරෙයි ඔය කැමරාවෙන් ඔයාට මගහැරෙන දෙවල් මොනවද කියලා.... nikon නම් අඩුම D90 එකකටවත් යන්න බලන්න 

සුභ!hadda parana lens newei super telephoto lens gahanakota oka balapanne wadiya , 300mm+ ewa.මචන් inbuilt motors කියන එව්ව දැන් එච්චර වැදගත් නැ... මොකද අලුති එන හැම ලෙන්ස් එකකම වගේ focusing motors එනවා.... උඹ හද්ද පරන ලෙන්ස් එකක් නම් ගහන්න යන්නෙ ඔන්න වැදගත්......ඔය canon T 3 මොකද්ද එක නම් අනුමත කරන්න බැ මට... නමුත් අතේ හැටියට එපයි වියදම් කරන්න නේ.... canon ගන්නව නම් අඩුම 550D එකක් වත් ගන්න (මම නම කියන්නෙ canon නම් 40D, 60D එකකටවත් යන්න කියලා ලොකු ගමනක් යන්න හිතන් ඉන්නවනම්)නිකොන් නම් ඔය 5100 අරන් යමක් ඉගෙන ගත්තට පස්සෙ ඔයාට තේරෙයි ඔය කැමරාවෙන් ඔයාට මගහැරෙන දෙවල් මොනවද කියලා.... nikon නම් අඩුම D90 එකකටවත් යන්න බලන්න
සුභ!
http://www.ebay.com/itm/NEW-Nikon-D...l_Cameras&hash=item2a157aeabd#ht_13793wt_1276
me sellerge badu hondai machan,fedback score ekath 100%.poddak balapan apita ona widiyta customize karagannath puluwan unta kiyala.prashnayak thiyanawanm unta message ekak daapanmath meyalagen canon 60 d ekak ganna yanne..

මචන් inbuilt motors කියන එව්ව දැන් එච්චර වැදගත් නැ... මොකද අලුති එන හැම ලෙන්ස් එකකම වගේ focusing motors එනවා.... උඹ හද්ද පරන ලෙන්ස් එකක් නම් ගහන්න යන්නෙ ඔන්න වැදගත්......ඔය canon T 3 මොකද්ද එක නම් අනුමත කරන්න බැ මට... නමුත් අතේ හැටියට එපයි වියදම් කරන්න නේ.... canon ගන්නව නම් අඩුම 550D එකක් වත් ගන්න (මම නම කියන්නෙ canon නම් 40D, 60D එකකටවත් යන්න කියලා ලොකු ගමනක් යන්න හිතන් ඉන්නවනම්)නිකොන් නම් ඔය 5100 අරන් යමක් ඉගෙන ගත්තට පස්සෙ ඔයාට තේරෙයි ඔය කැමරාවෙන් ඔයාට මගහැරෙන දෙවල් මොනවද කියලා.... nikon නම් අඩුම D90 එකකටවත් යන්න බලන්න
සුභ!