60D එකකටවත් යන්න කියලා ලොකු ගමනක් යන්න හිතන් ඉන්නවනම්)නිකොන් නම් ඔය 5100 අරන් යමක් ඉගෙන ගත්තට පස්සෙ ඔයාට තේරෙයි ඔය කැමරාවෙන් ඔයාට මගහැරෙන දෙවල් මොනවද කියලා.... nikon නම් අඩුම D90 එකකටවත් යන්න බලන්නසුභ!
yako u hoyanne 600$ ta 1000$ ta newei

60D එකකටවත් යන්න කියලා ලොකු ගමනක් යන්න හිතන් ඉන්නවනම්)නිකොන් නම් ඔය 5100 අරන් යමක් ඉගෙන ගත්තට පස්සෙ ඔයාට තේරෙයි ඔය කැමරාවෙන් ඔයාට මගහැරෙන දෙවල් මොනවද කියලා.... nikon නම් අඩුම D90 එකකටවත් යන්න බලන්නසුභ!
yako u hoyanne 600$ ta 
BUMP...
PM ekak dapan dana ganna ona deyak thiyanawa nam ...
puluwan tharamin help ekak dennam ..

hadda parana lens newei super telephoto lens gahanakota oka balapanne wadiya , 300mm+ ewa.
machan uba use karana lens monawada 60d ekath ekka?



USM 1, 2 , 3 එවට internal focusing motors එනවනෙ බන්....නැත්තන් මාව නිවැරදි කරන්න 


මචන් inbuilt motors කියන එව්ව දැන් එච්චර වැදගත් නැ... මොකද අලුති එන හැම ලෙන්ස් එකකම වගේ focusing motors එනවා.... උඹ හද්ද පරන ලෙන්ස් එකක් නම් ගහන්න යන්නෙ ඔන්න වැදගත්......ඔය canon T 3 මොකද්ද එක නම් අනුමත කරන්න බැ මට... නමුත් අතේ හැටියට එපයි වියදම් කරන්න නේ.... canon ගන්නව නම් අඩුම 550D එකක් වත් ගන්න (මම නම කියන්නෙ canon නම් 40D, 60D එකකටවත් යන්න කියලා ලොකු ගමනක් යන්න හිතන් ඉන්නවනම්)නිකොන් නම් ඔය 5100 අරන් යමක් ඉගෙන ගත්තට පස්සෙ ඔයාට තේරෙයි ඔය කැමරාවෙන් ඔයාට මගහැරෙන දෙවල් මොනවද කියලා.... nikon නම් අඩුම D90 එකකටවත් යන්න බලන්න
සුභ!

yako u hoyanne 600$ ta
1000$ ta newei![]()


mugen ganna baluwe
http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=160756202200&fromMakeTrack=true
msg ekak damma, aduwata dunnoth gannawa![]()
math ganne mugenma thama..godak options thiyanawa okkma balapan.

refurbished ekak ganna puluwan $600-$650 wage
mama danuth use karanne Nikon S6000 refurbished ekak, 80$ da koheda gaththe, hondata wada![]()


puluwan tharam try eka dapan aluth ekak ganna..d5100 eka hodai beginner kenek widihata use karanna refurbished ewa ganna epa machan..puluwan tharam try eka dapan aluth ekak ganna..d5100 eka hodai beginner kenek widihata use karanna



meka ganna haduwe machn
http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=160756202200&fromMakeTrack=true
awulak nane?
ah thawa ekak, mechchara gaanak paypal eke tiyenne limit weida? mama paypal ekata podda podda ekathu karanne
eka paarama oya gaana denna bank account ekak link karalawath, credit card ekakwath naha![]()

account eka verified nam limits mukuth naha machan..mugen ganna baluwe
http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=160756202200&fromMakeTrack=true
msg ekak damma, aduwata dunnoth gannawa![]()
![]()
mechchara dila kauda ti3 ganne
60D ekak hari D5100 hari ganin ko




ah eka new ne..eka ganinaccount eka verified nam limits mukuth naha machan..



me dala thiyana lens 3 and 600d body eka loweth 600$kata ganna bari wei machan ...
ona lens eka mokadda??????
eka thama
issella 18- 55 or 130 ewa ganin loku atu allannatuwaverified na machn
thama e-bay eken items 5k withara gennala thiyenneth, langadi haduwe![]()
