DSLR Camera LENS එකකට FILTER එකක් ඕනේද?
මචන්ලා.. උඹලාගේ ලෙන්ස් එකට ෆිල්ටර් එකක් පාවිච්චි කරන්වද? කඩේ යකා කිව්වා දාගනින් කියලා. මම දැම්මේ නැහ. මේකෙන් ලෙන්ස් එක වැටුනොත් බේරෙනවද? නැහ නේද? ඒකේ වීදුරු කුඩු වලින් ලෙන්ස් එක නිකම්ම හීරෙයි.
නෙට් එකේ කිව්වේ ලෙන්ස් හුඩ් එකක් තමයි හොද, මොකද යූ.වී. ෆිල්ටර් එකකින් කොලිටි එක නැතිවෙයි කියලා..
මොකද කියන්නේ උඹලා? ලෙන්ස් එක නරක් වෙයිද? හීරෙයිද? ලන්කාවේ ප්‍රොෆෙශනල් එවුන් යූ.වී. ෆිල්ටර්ස් පාවිච්චි කරන්වද?