DSLR Camera LENS එකකට​ FILTER එකක් ඕනේද​?

Chondon

Banned
  • Aug 17, 2015
    335
    39
    28
    DSLR Camera LENS එකකට​ FILTER එකක් ඕනේද​?

    මචන්ලා.. උඹලාගේ ලෙන්ස් එකට ෆිල්ටර් එකක් පාවිච්චි කරන්වද​? කඩේ යකා කිව්වා දාගනින් කියලා. මම දැම්මේ නැහ​. මේකෙන් ලෙන්ස් එක වැටුනොත් බේරෙනවද​? නැහ නේද​? ඒකේ වීදුරු කුඩු වලින් ලෙන්ස් එක නිකම්ම හීරෙයි.

    37mm-uv-protection-filter-for-canon-nikon-sony-panasonic-lens.jpg


    නෙට් එකේ කිව්වේ ලෙන්ස් හුඩ් එකක් තමයි හොද​, මොකද යූ.වී. ෆිල්ටර් එකකින් කොලිටි එක නැතිවෙයි කියලා..

    30889_30888_30887_Lens_Hood_Typical.jpg


    මොකද කියන්නේ උඹලා? ලෙන්ස් එක නරක් වෙයිද​? හීරෙයිද​? ලන්කාවේ ප්‍රොෆෙශනල් එවුන් යූ.වී. ෆිල්ටර්ස් පාවිච්චි කරන්වද​?
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    hood ekak use karapan btw awwe cam eka use karaddi uv filter eka watinawa ban sensor ekata
     

    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    hood ekak use karapan btw awwe cam eka use karaddi uv filter eka watinawa ban sensor ekata

    මචන්.. හුඩ් එක තමයි නෙට් එකේ රෙකමෙන්ඩ් කරලා තියෙන්නේ. මචන්.. යූ.වී. ෆිල්ටර් එක ඉන්-බිල්ට් බන් දැන් හැම කැමෙරා එකකම​.

    මචන්.. අනික අලුත් ලෙන්සස් එහෙම ලේසියෙන් හීරෙන්නේ නැහලු. අනික කවුද බන් ලෙන්ස් එක අල්ලන්නේ. අනික​... ලෙන්ස් එක ලේසියෙන් ක්ලීන් කරන්නත් පුලුවන් නේද​?

    ෆිල්ටර් එකක් කියන්නේ ලෙන්ස් එකක වටිනාකමින් 1/50 තරම්වත් වටින්නේ නැති වීදුරු කැල්ලක් නේද​? මේකෙන් අපි ඉන්වෙස්ට් කරපු ලෙන්ස් එකේ ප්‍රයෝජනේ නැතිවෙනවා. මොකද උඹ හිතන්නේ..?

    තැන්ක් මචන්.