මෙන්න මේකයි සීන් එක
. මේකේ ඉන්නවනේ ෆොටෝග්‍රැෆි සම්බන්ද පොරවල් සෙට් එකක් අන්න ඒ අයගෙන් පොඩි උපදෙසක් ඕන
. මම නේචර් ෆොටෝග්‍රෆි වලට ගොඩක් ඉන්ට්‍රස්ටින් එත් තාම DSLR එකකට මාරු උනේ නැහැ
. මේකේ ත්‍රෙඩ් කීපයක් වැටුනනේ කැනන් ද නිකොන් ද වැඩිය හොද කියල අහල, ඉතින් මමත් ඒකම ආපහු අහල නිකම් ඇරගන්න ඕනේ නැනේ
, මේකයි සිද්දිය මට වර්ගය අවුලක් නැහැ නමුත් මැක්රෝ වලට මම මාර ආසයි අනිත් එක කැලේ පැනල ෆොටෝ ගහනකොට හිතපන් සතා උනත් ලගට ඇවිත් කියන්නේ නැනේ ඔන්න මම හිනා වුන ගනින් පින්තුරයක් කියල
, සාමාන්‍ය දුරක තියන දෙයක් කැප්චර් කරගන්න හොද ලෙන්ස් එකක් අනිවාර්යයි. එහෙනම්,
1. පාවිච්චි කරපු කැමරා එකක් සෙට් කරගන්නකොට හොයල බලන්න ඕන දේවල් මොනවද?
2. ශටර් කවුන්ට් එක වැඩි කැමරා එකක් අවුල්ද?
3. ලෙන්සස් මාරු කරනකොට සැලකිලිමත් වෙන්න ඕන කරුණු?
4. මේ මම උඩින් කියපු වැඩ ටික කරගන්න උබල රෙකමන්ඩ් කරන කැමරාස් මොනවද?
ඔන්න ඔය ප්‍රශ්න ටික ලිහාගන්න හෙල්ප් එකක් දීපල්ලා, මොන ගුබ්බායමක රින්ගුවත් වැඩක් නැහැ හරි හමන් හිතට වදින ෆොටෝස් ටිකක් නැත්තම්
, ලොකුම ප්ලෑන් එක ලබන අවුරුද්දේ එවරස්ට් පැත්තට රවුමක් යන්න හිතේ තියනවා
, ඉතින් එහෙම ගමනකදී ගන්න පින්තුර ටික ගොඩක් වටිනවා. 
අයිඩියා එකක් නැත්තම් බම්පියක් හරි දාල යන හැමෝටම සලකනවා අනිවාරෙන්!
. මේකේ ඉන්නවනේ ෆොටෝග්‍රැෆි සම්බන්ද පොරවල් සෙට් එකක් අන්න ඒ අයගෙන් පොඩි උපදෙසක් ඕන
. මම නේචර් ෆොටෝග්‍රෆි වලට ගොඩක් ඉන්ට්‍රස්ටින් එත් තාම DSLR එකකට මාරු උනේ නැහැ
. මේකේ ත්‍රෙඩ් කීපයක් වැටුනනේ කැනන් ද නිකොන් ද වැඩිය හොද කියල අහල, ඉතින් මමත් ඒකම ආපහු අහල නිකම් ඇරගන්න ඕනේ නැනේ
, මේකයි සිද්දිය මට වර්ගය අවුලක් නැහැ නමුත් මැක්රෝ වලට මම මාර ආසයි අනිත් එක කැලේ පැනල ෆොටෝ ගහනකොට හිතපන් සතා උනත් ලගට ඇවිත් කියන්නේ නැනේ ඔන්න මම හිනා වුන ගනින් පින්තුරයක් කියල
, සාමාන්‍ය දුරක තියන දෙයක් කැප්චර් කරගන්න හොද ලෙන්ස් එකක් අනිවාර්යයි. එහෙනම්,1. පාවිච්චි කරපු කැමරා එකක් සෙට් කරගන්නකොට හොයල බලන්න ඕන දේවල් මොනවද?