Dubai Jobs...

justasking

Active member
  • Jul 28, 2026
    103
    26
    28
    ඩුබායි වල, ස්ටෝර්ස්, වෙයාහවුස් ජොබ් තියෙනවද? සැලරි කොහොමද?

    දැන් වියදම් සැර වැඩි, කිසි ඉතුරුවක් නැ, ලංකාවේ පඩියෙන් කරන්න පුළුවන් දෙයක් නැති නිසා යන්න බැලුවේ. ලංකාවේ ඒජන්සි හොඳ ඒවා තියේද?
    all the best ban, wayasa keeyada?
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,247
    6,721
    113
    එනවා නම් හොද ජොබක්, හොද සැලරි එකකට සෙට් කරගෙන වරෙල්ලා.

    මෙහෙ වියදම දැන් ගොඩක් වැඩි. ඉන්දියන් කාරයෝ දැන් මෙහෙත් බත් එකටත් වැඩ කරන ගානටම ඇවිල්ල ඉන්නේ.

    පොඩි සැලරි වලට එනවට වැඩ හොදයි ලංකාවේ හොද ජොබ් එකක් කරන එක.

    (මේක කිව්වේ උඹව ඩිමොට් කරන්න නෙමෙයි, මෙහේ තියෙන ඇත්ත තත්වේ කියන්න)

    මේක ඇත්ත.
    ඉන්දියන් කාරයන්ට කෑම ටික දුන්නත් වැඩකරන සීන් එකේ ඉන්නෙ.

    ලංකාවෙ එවුනුත් ඩුබායි වල බල්ලෝ වගේ ඉන්නෙ. බල්ලෙක් වත් ගණන් ගන්නේ නෑ.

    ටිකක් හොද ජොබකට ගියොත් නම් ශේප් (ඩිග්‍රියක් වත් තියෙන කෙනෙක් ආවොත් හොද ලයිෆ් එකක් ගන්න පුලුවන්)
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,282
    346
    83
    company ticket, visa free dila, wena loan anan mana nati gedarata salli danne nati tani kollekta unath 80k ituru katranna amarui. 40-50k wagenam target karala puluwa ciga gahanne nati, bonne nati keneknam.
    200ta wel 3k hodata kanna bane . eka welakata 180-200k yanawa monthly mess ekatata lunch ekata. wel 3tama 400 -450k wath yanawa. taman uyagattath hodta kanna 400k wath yanawa
    ticket visa vithrk neme < accommodation + foods denwa... ee deelath onm tawa mnwa hri kanna 200k qwe...
     
    • Like
    Reactions: jasz