බලපන් ලංකාවෙ තියෙන පට්ට බයික්.
මේව පදින්න තහනම් නැද්ද බන්? තංගල්ලෙ හොටෙල්, බහුදින යාත්‍රා තියෙන පොරකගෙ පුතෙක් ඉන්නව ඌටත් ඔය වර්ගයේම මැට් බ්ලැක් එක්ක බ්‍රවුන් කලර් ටූටෝන් එකක් තියෙනව පට්ට. හැබැයි සද්දෙ නම් පට්ට චා මට
හරියට බෙලෙක්කෙකට ගහනව වගේ. පොරටම kawasaki z1000 කියල එකක් තියෙනව. ඒකෙ සද්දෙ නම් අායි කතා කරල වැඩක් නෑ. අනිත් එක ඩෝසුඩෝරො කියල එකක්. එකත් පට්ට.
බලපන්නේ....පට්ට බයික්. අපි පදින්නේ පල්සර් 150