උඹ ඩුවල් citizenshipකිව්වේ ලංකාවෙයි තව රටකද? 

එක ඩුවල් citizenship නෙමෙයි බං, එකයි. මොකද උඹට වැඩකට ඇති එකකට තියෙන්නෙ අනිත් රටේ passport එක විතරයි.
ලංකාවේ පාස්පෝට් එකෙන් යන්න පුලුවන් වැසිකිලි වලට විතරයි.
සිටිසන් හම්බුනාම ලංකාවේ residence permit එකක් හදාගනින්. නැත්තම් embassy වල ෆෝම් එකක් තියනව පුරවලා දුන්නම තවදුරටත් ලංකාවේ පුරවැසියෙක් නෙවෙයි කියලා ලියුමක් දෙනවා..
If you were born a citizen of a shithole, it's not your fault, but if you die a citizen of a shithole, that's your fault.

Last edited: