ආන්න ඒක තමා මං කිව්වෙ.. මූ අර සිඟිති හැක් සයිට් එකට ගිහින් හැක් කරනව වගේ ගමේ උන්ට ලොකුකම් කියලා.. ඔය අස්සෙ දවසක් පොල් ගහට අකුණක් ගහලා.. ගමේ උන් හිතුවලු FBI එකෙන් ඇවිත් ඌ අරන් ගියා කියලා..
මොකෝ බැරි.. හරියට අධ්‍යනය කලොත් මූ මොන වගේ චරිතයක්ද කියලා කියන්න පුළුවන්..






dapan dapan proof ekka dapan
