duka witharai

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මූ කොහොමත් බ.ච.මා.රෝ. කෙනෙක් බං. අර තවීශ කියලා පොන්නයෙක් හිටියේ කලින් හම්බන්තොට අන්න ඌම තමා මේ. :lol::lol:
    මං දන්නවා තවීශව.. ඉතිං ඇයි ෆේක් හදන් එන්නෙ..? ඌට මේකෙ කේස් එකක් තිබ්බෙ නැහැනේ මචං..:(
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    පොඩ්ඩක් පරණ පෝස්ට් ෆලෝ කරහන් දෙන්නගෙම එකට එකක් ටැලි වෙනවා. වැඩේ කියන්නේ මූ ඉන්නෙත් හම්බන්තොට. ලොල් තමා.
    :shocked::shocked::shocked::shocked:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මං දන්නවා තවීශව.. ඉතිං ඇයි ෆේක් හදන් එන්නෙ..? ඌට මේකෙ කේස් එකක් තිබ්බෙ නැහැනේ මචං..:(

    ඕකට A/L බං මේ අවුරුද්දේ හෝ එක පාරක් කරලා කෙලෝ ගත්තු එකෙක්. මේකේ උන් බැනලා බැනලා පාඩම් කරන්න යැව්වා බූට් එකක් කාලා වැලහින්න වගේ අත පය ජුණ්ඩා කපාගෙන මේකේ ෆොටෝ දදා ගොන් ආතල් ගද්දි. දැන් ආයේ වෙන එකක් අටවන් ඇවිත්. :D:D
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ඕකට A/L බං මේ අවුරුද්දේ හෝ එක පාරක් කරලා කෙලෝ ගත්තු එකෙක්. මේකේ උන් බැනලා බැනලා පාඩම් කරන්න යැව්වා බූට් එකක් කාලා වැලහින්න වගේ අත පය ජුණ්ඩා කපාගෙන මේකේ ෆොටෝ දදා ගොන් ආතල් ගද්දි. දැන් ආයේ වෙන එකක් අටවන් ඇවිත්. :D:D
    සිංහල අව්රුදු කාලේ අතපය කපන් දගලපු එකාද තවිෂ කියන්නේ?:eek::eek::eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕකට A/L බං මේ අවුරුද්දේ හෝ එක පාරක් කරලා කෙලෝ ගත්තු එකෙක්. මේකේ උන් බැනලා බැනලා පාඩම් කරන්න යැව්වා බූට් එකක් කාලා වැලහින්න වගේ අත පය ජුණ්ඩා කපාගෙන මේකේ ෆොටෝ දදා ගොන් ආතල් ගද්දි. දැන් ආයේ වෙන එකක් අටවන් ඇවිත්. :D:D
    :lol::lol::lol:
    තවීශයා ආතල් බුවා බං.. එක සැරයක් ඕකා මරු ආතල් ටිකක් දුන්නා ත්‍රේඩ් එකක.. FBI කේස් එකක් කියලා.. පොඩි එකෙක් වග නම් තේරෙනවා.. හැබැයි මූ මල් ගහන පොයියෙක්.. ඌ ඒවට නෑ බං..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol::lol:
    තවීශයා ආතල් බුවා බං.. එක සැරයක් ඕකා මරු ආතල් ටිකක් දුන්නා ත්‍රේඩ් එකක.. FBI කේස් එකක් කියලා.. පොඩි එකෙක් වග නම් තේරෙනවා.. හැබැයි මූ මල් ගහන පොයියෙක්.. ඌ ඒවට නෑ බං..

    උඹ කොහොමද නෙට් එකෙ එකෙක් කියන දේවල් වලින් ඌව ඇනලයිස් කරන්නේ? තවීශ මල් ගහන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන් නේ මචං. :rolleyes::rolleyes::rolleyes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පොඩ්ඩක් පරණ පෝස්ට් ෆලෝ කරහන් දෙන්නගෙම එකට එකක් ටැලි වෙනවා. වැඩේ කියන්නේ මූ ඉන්නෙත් හම්බන්තොට. ලොල් තමා.

    තවීෂ පැල්මඩුල්ලේ මතක හැටියට හම්බන්තොට නෙවෙයි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තවීෂ පැල්මඩුල්ලේ මතක හැටියට හම්බන්තොට නෙවෙයි

    ශුවර්ද?? මූ හම්බන්තොට වගේ මට මතක ගෙවල් පැත්තේ උන් පොල් ගහකට අකුණක් ගැහුවත් මූ ඒලියන්ස්ලාට කියලා ගස්සලා කියලා හිතනවා කියලා ගොන් කතා වගයක් දදා හිටියා කාලයක් බං. :rolleyes::rolleyes::rolleyes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,625
    6,207
    113
    ගග අද්දර
    ශුවර්ද?? මූ හම්බන්තොට වගේ මට මතක ගෙවල් පැත්තේ උන් පොල් ගහකට අකුණක් ගැහුවත් මූ ඒලියන්ස්ලාට කියලා ගස්සලා කියලා හිතනවා කියලා ගොන් කතා වගයක් දදා හිටියා කාලයක් බං. :rolleyes::rolleyes::rolleyes:

    රත්නපුරේ ක්ලාස් එකක් ගැන කිව්වා බන් එක පාරක්. ර පුර හරියේ තමයි මාත් හිතන්නේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රත්නපුරේ ක්ලාස් එකක් ගැන කිව්වා බන් එක පාරක්. ර පුර හරියේ තමයි මාත් හිතන්නේ.

    අනේ මන්දා බං. මතක නේ ඒ මොනවා උනත් මේ තවීශ. එලකිරියේ ඉඳලා ඉඳලා අදුරන බැරිද බං වෙන එව්වා හදන් එන උන්ව දැන්. :lol::lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,625
    6,207
    113
    ගග අද්දර
    rathnapure theruna hatiyata matath
    :yes::yes::yes:
    අනේ මන්දා බං. මතක නේ ඒ මොනවා උනත් මේ තවීශ. එලකිරියේ ඉඳලා ඉඳලා අදුරන බැරිද බං වෙන එව්වා හදන් එන උන්ව දැන්. :lol::lol:

    නෑ බන් ඌ සිරාවටම අවුලෙන් ඇත්තේ. අරකෙන් අවොත් මඩොනවනේ බන් ඌව. මොක උනත් තමුන්ගේ දුක ඕනෑවට වඩා ප්‍රසිද්ද කරන එක මෝඩ වැඩක්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ශුවර්ද?? මූ හම්බන්තොට වගේ මට මතක ගෙවල් පැත්තේ උන් පොල් ගහකට අකුණක් ගැහුවත් මූ ඒලියන්ස්ලාට කියලා ගස්සලා කියලා හිතනවා කියලා ගොන් කතා වගයක් දදා හිටියා කාලයක් බං. :rolleyes::rolleyes::rolleyes:
    ආන්න ඒක තමා මං කිව්වෙ.. මූ අර සිඟිති හැක් සයිට් එකට ගිහින් හැක් කරනව වගේ ගමේ උන්ට ලොකුකම් කියලා.. ඔය අස්සෙ දවසක් පොල් ගහට අකුණක් ගහලා.. ගමේ උන් හිතුවලු FBI එකෙන් ඇවිත් ඌ අරන් ගියා කියලා..:lol:

    උඹ කොහොමද නෙට් එකෙ එකෙක් කියන දේවල් වලින් ඌව ඇනලයිස් කරන්නේ? තවීශ මල් ගහන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන් නේ මචං. :rolleyes::rolleyes::rolleyes:
    මොකෝ බැරි.. හරියට අධ්‍යනය කලොත් මූ මොන වගේ චරිතයක්ද කියලා කියන්න පුළුවන්..:yes:
     
    Jalthara Malli

    Well-known member
  • අද මන් පැල්මඩුල්ලෙන් නැග්ග බන් CTB එකට :yes: කහවත්තෙන් නැග්ග සුද්දෙකුඉ සුද්දියෙකුඉ :yes: සුද්දී ඉටි රූපේ වගේ බන් මට කලන්තේ වගේ බන් ඒක දැකපු වෙලාවේ :yes: මගේ එහාපැත්තෙ සීට් ඒක හිස් සුද්දී එතන වාදී උනා ;) මන් වෙව්ලලා ගියා බන් නිකන් අගේ මයිල් කෙලින් උනා :yes: සුද්ද හිටගෙන :sorry: මන් සුද්දට සිඉට් ඒක දුන්න සුද්ද කිව්ව no no no problem කියල මන් ok thanks කියල අබිලිපිටියට එනකල් සුද්දී එක්ක ආව :yes: @රිදෙයි :lol:
    :P:lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නෑ බන් ඌ සිරාවටම අවුලෙන් ඇත්තේ. අරකෙන් අවොත් මඩොනවනේ බන් ඌව. මොක උනත් තමුන්ගේ දුක ඕනෑවට වඩා ප්‍රසිද්ද කරන එක මෝඩ වැඩක්.

    එහෙනම් මම වහ කන්න ඕනේ එකෙක් බං මට වෙලා තියෙන දේවල් වලින් 10 % ක් මූට වෙලා නැතිව ඇති. ඔය කතාව ටයිප් කලේ ඔය වගේම බූට් එකක් කාපු එකෙක්ට හිත හදාගන්න බං. මූට උනත් එහෙමයි.