|||.....DV to HDV....||||

tirantha2

Member
Sep 11, 2009
1,048
64
0
!@#$%^&*()_+
මචන්ලා ... මට ප්‍රොජෙක්ට් එකකට ශොර්ට් ෆිල්ම් එකක් කරන්න තියෙනවා.... ;)

එකට මචන් ශුටින් වගයක් කරා....ඔක්කොම HDV කරෙ....:cool:

අවසාන දවසෙ විඩියො කරපු සෙට් එකෙ විඩියො ටිකෙ කැමරවෙ සෙටින්ග්ස් වෙනස් වෙලා DV

රෙකොර්ඩ් වෙලා තියෙන්නෙ.....:shocked::shocked::sorry: :(

මෙ ටික HDV කර ගන්න විදිහක් නැද්ද මචන්ලා....:eek::eek:

ලොකු උදව්වක්...:yes::yes: