DvD එකක් AVI or MP4 copy කරන්නේ කොහොමද...
DvD එකක් සාමාන්‍ය ආකාරයට copy වෙන්නේ නැත්නම් කොහොමද copy කරන්නේ ..මේක copy කරන්ඩ බැරි විදිහටද කොහෙද හදල තියෙන්නේ (file system eka - UDF )..මොකක්හරි software කෑල්ලක් නැද්ද copy කරන්ඩ...AVI or MP4 වලට හරවන්ඩ පුලුවන්නම් ගොඩක් හොදයි ...