DVI or VGA .......හෙල්ප්

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මචන්ල DVI එකෙ සහ VGA එකෙ ඇති වෙනස මොකක්ද බන්....:oo:
    quality එකෙ වෙනසක් තියෙනවද...:baffled:

    D417C7A8DB5BF14653FAA34D899B3507852BF873_large.jpg



    dvi-a.jpg


    :eek::eek::eek:

    help mee
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මෙහෙමයි මචන් සිද්දිය !
    crt moniter වල කියවන්න පුළුවන් analog signal විතරයි ඒක නිසා machin එකේ තියන vga port එකෙන් out ඒක දෙන්නෙ digital signal අරන් ඒවා analog signal වලට convert කරල ! ඉතින් lcd moniter වල කෙලින්ම digital singnal කියවන්න පුළුවන් නිසා තමා dvi port එකක් එන්නෙ !

    ඒ කියන්නෙ dvi port එකෙන් signal යවන්නෙ convert නොකර ඒ කියන්නෙ digital signal !
    ඉතින් dvi ගැහුවොත් fps වැඩි viedios & games උපරිමට support කරනවා !

    ඒ කියන්නෙ vga වලට වඩා dvi fast ! ;););)


    ඔක්කොටම වැඩ HDMI fast ! ;););)
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Machan
    DVI-D = Digital vitharai(Your Monitor)
    DVI-I = Digital saha Analog (Your VGA)
    Baya Nathuwa Connect karanna Awlak wenne ne.. Adu pin 4e yanne analog R,B,G,Sync Signal...
     
    Last edited: