මෙහෙමයි මචන් සිද්දිය !
crt moniter වල කියවන්න පුළුවන් analog signal විතරයි ඒක නිසා machin එකේ තියන vga port එකෙන් out ඒක දෙන්නෙ digital signal අරන් ඒවා analog signal වලට convert කරල ! ඉතින් lcd moniter වල කෙලින්ම digital singnal කියවන්න පුළුවන් නිසා තමා dvi port එකක් එන්නෙ !
ඒ කියන්නෙ dvi port එකෙන් signal යවන්නෙ convert නොකර ඒ කියන්නෙ digital signal !
ඉතින් dvi ගැහුවොත් fps වැඩි viedios & games උපරිමට support කරනවා !
Machan DVI-D = Digital vitharai(Your Monitor) DVI-I = Digital saha Analog (Your VGA) Baya Nathuwa Connect karanna Awlak wenne ne.. Adu pin 4e yanne analog R,B,G,Sync Signal...